
සෙම්ප්‍රතිශ්‍යා කැස්ස සමනය කිරීමට, ලබා දුන් සිරප් වර්ගවලින් අප්‍රිකා රාජ්‍යයක් වන ගැම්බියාවේ දරුවන් මියයෑමේ සිද්ධිය බරපතල තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය වන සෞම්‍යා ස්වාමිනාතන් පවසා තිබේ.
මෙම සිරප් වර්ග නිපදවා ඇත්තේ ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදන සමාගමකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය වන සෞම්‍යා ස්වාමිනාතන් ඉන්දීය කාන්තාවකි.
සිරප් වර්ග භාවිතයට ගැනීමෙන් පසු ගැම්බියාවේ දරුවන් මියයෑම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවදානට යොමු වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද පැවැත්වෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1668
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැස්ස පැණියෙන් දරුවන් මියයෑම බරපතල තත්ත්වයක්