පසුගිය තිස් වසරක කාලය පුරා, සාගර කැස්බෑවුන් මිලියන 1.1 ක් නීති විරෝධී ආකාරයට දඩයම් කර ඇතැයි ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පවසති.
විද්‍යාඥයන් මෙසේ පවසන්නේ 1990 සිට 2020 තෙක් වසර 30 ක කාලය පුරා ලබා ගත් දත්ත ඇසුරින් සකස් කළ නව අධ්‍යයන වාර්තාවක් මගිනි.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කැස්බෑවුන් මිලියන 1.1 ක් දඩයම් කරලා