කාන්තාවකට ලිංගික අතවර කිරීමේ වරදට රූපවාහිනී විකට වැඩසටහනක් වන කොස්බි ෂෝ ඉදිරිපත් කළ බිල් කොස්බිට අමෙරිකා අධිකරණයක් ඩොලර් මිලියනයක ඇපයක් නියම කරනු ලැබීය.
2004 වසරේදී කාන්තාවක් පැහැරගෙන ඇයට මත්පෙති ලබාදී අතවරයක් සිදුකිරීම සම්බන්ධයෙන් 77 හැවිරිදි කොස්බිට නඩු පවරා තිබිණි.
පෙනිස්ල්වේනියාවේ අධිකරණයක් ඔහුට එම චෝදනාවට ඇප ලබාදුන් අතර ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද තහනම් කැරිණි.
මීට පෙරද කොස්බි විවිධ අපචාර හා මත්ද්‍රව්‍ය චෝදනා රැසකට සම්බන්ධ අයෙක් බව ඇමරිකා වාර්තා පෙන්වා දෙයි.
කොස්බිට ඇවිදීමේ අපහසුවක්ද ඇති බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි. මේ හේතුවෙන් ඔහු අධිකරණයට පැමිණියේද නීතිඥයන් දෙදෙනකුගේ වාරුවෙනි.
2025 නොවැම්බර් මස 04
529
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොස්බිට ලිංගික අතවර චෝදනා
සොපි Friday, 01 January 2016 06:45 AM
මෙයාට හැමදාමත් ඔහොම චෝදනා තියෙන බව තමයි අපිනම් අහල තියෙන්නේ .. (කෞ)
පිටිගල මිලානෝ Thursday, 31 December 2015 12:21 PM
කුඩා ළමුන් සිනා ගස්සවමින් ඔවුන්ව අමන්දානන්දනයට පත් කල ඔවුන්ගේ ලෝකයේ ඉතාමත්ම ප්‍රිය මනාප පුද්ගලයා වූ මොහු සත්‍ය ලෝකයේ මොන තරම් මුර්ගයෙක්ද? (කෞ)
සෑම් Thursday, 31 December 2015 12:29 PM
මේක ලංකවේ හිටියා නම් දේශ පාලුවෝ ගේමක් ගහල මූව නිදහස්.දැන් පේන්නැද්ද (කෞ)
අබය Friday, 01 January 2016 08:23 AM
වැඩිවිය පැමිණුනු සමහරෙක් කුඩා කලදී තමන් හට සිදුවූ අකටයුතුකම් වලට විරුද්ධව නඩු මාර්ගයට අවතීර්ණව ඔවුන්ගෙන් විශාල වන්දි මුදලුත් ඔවුන්ව සිරගත කිරීමටත් ක්‍රියාකළ අවස්ථා පහුගිය වකවානුවේ අසන්නට ලැබුනා. ඒ වගේම ලැජ්ජාවට තමාට සිදුවූ අතවරය සඟවාගත් අය තව කොතෙක් ඇද්ද? (නි)
සමන් Thursday, 31 December 2015 07:28 PM
පිටිගල මිලානෝ, සත්‍ය දැනගෙනද ඔබ මේ චෝදනා කරන්නේ? (නි)