කසකස්ථානයේ නව ජනපතිවරයා ලෙස කස්සිම් ජොමාර්ට් ටොකයෙව් මහතා වැඩ බාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දශක තුනක කාලයක් කසකස්ථානයේ ජනපතිවරයා වශයෙන් සේවය කළ පළපුරුදු නායක නුර්සල්ටාන් නසර්බයෙව් මහතාගේ හදිසි ඉල්ලා අස්වීමෙන් පසු ටොකයෙව් මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්වී ඇත.
රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන 65 හැවිරිදි ටොකයෙව් මහතා රුසියානු, චීන හා ඉංග්‍රීසි භාෂාවල ප්‍රවීණයෙකු බව සඳහන් වේ.
ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාගේ ධූර කාලය 2020 ජනවාරි මාසයෙන් අවසන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කසකස්ථානයට නව ජනාධිපතිවරයෙක්