මාධ්‍යවේදී ජමාල් කශෝක්ජි ඝාතනය කිරිම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය මැදිහත් වී ජාත්‍යන්තර පරික්ෂණයක් ඉල්ලා තිබේ.
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු වන ඇග්නස් කැලමාර්ඩ් මහත්මිය ඇතුළු කණ්ඩායමක් විසින් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවති.
සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇය සෞදි රජයේ ඉල්ලීමක් කර ඇත. මේ සම්බන්ධයෙන් සෞදි රජයෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වෙයි.
ඉකුත් ඔක්තෝබර් 2 වැනිදා කශෝක්ජි විවාහ සහතික සකසා ගැනීමට සෞදි කොන්සල් කාර්යාලය තුළට ගිය අවස්ථාවේදී දරුණු ලෙස ඝාතනය කර තිබුණු අතර ඔහුගේ සිරුර කිසිවෙකුට සොයා ගැනීමට නොහැකිවිය.
අල්ජසීරා ඇසුරෙනි
(28535)
2025 නොවැම්බර් මස 04
782
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2428
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කශෝක්ජිගේ ඝාතනයට ජාත්‍යන්තර පරික්ෂණයක් ඉල්ලයි