IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කුල්ලේ ගුරුකම වරදී : කුල්ලක් යූරෝ එකතු කරයි

 පැරිස් බක්මහ උළෙලේදී  විවිධ කුටි අතර පුද්ගලයෙක් හමුවිය.

මල්ලිගේ නම මොකක්ද? මගේ නම තුසිත පෙරේරා. මමත් ලංකාදීපයට ලියනවා. මල්ලි මොනවද ලියන්නේ? රාගම ගුරා කීවම මා ගැන හොඳට දන්නවා. වත ගොත දැන හදුනා ගැනීමෙන් පසු ; ශාස්ත‍්‍රයක් අහන්න කීයක් ගන්නවද? මම ඇසුවෙමි. රාගම ගුරා මා දෙස බලා සිනාසුනේය. තුසිත මල්ලි මගේ අත බලලා මොනවද කියන්න පුළුවන්?. මට පැවසූ නොමිලේ අනාවැකි අවසන් වන විටත් යුරෝ10 (රුපියල් 1520) නෝට්ටු ගුලි කරගත් යෞවනියෝ බාල මහලූ බොහෝමයක් අනැවැකි දොරටුව ඉදිරිපස පෝලිම් ගැසී දකුණු අත පිස දමමින් නොඉවසිල්ලෙන් සිටියෝය. බක්මහ උළෙල අවසානයේ රාගම ගුරාගේ කල්ල මරේ බව කවුරුත් කීහ. රාගම ගුරා විසින් සිදුකරන බව කියන කුල්ලයි, ඉටිපන්දමයි, කම්බියයි භාවිතයෙන් කුල්ල ඇවිද්ද වීමේ අංගය අවසානයේ අවලංගු වුයේය. පෙරහුරුවක් ලෙස ශාස්ත‍්‍ර මේසය උඩ ගාථා කියමින් ඉටිපන්දම් දල්වා කුල්ල ඇවීද වීමට දැරූ උත්සහය නිශ්පල විය. එබැවින් කුලූ සෙල්ලම් දැකබලා ගැනීමට පැරීසියට නොලැබුණේය. පැරීසියට සුදුසු කුලූ නොවේ කනප්පුවක් බව ගුරා කීවේය.

ඔහු ලවා අත බලවා ගැනීමට සෑහෙන පිරිසක් ආහ. ඊළඟ බක්මහට කනප්පුවක් ඇවිද්දවන  බවද ඔහු කීවේය.

 

 

 

 



අදහස් (0)

කුල්ලේ ගුරුකම වරදී : කුල්ලක් යූරෝ එකතු කරයි

එල්.කේ.එස් චන්ද්‍රසිරි Wednesday, 06 May 2015 05:40 PM

සල්ලි දෙන්න කට්ටිය ඉන්නවා නම් මමත් හරි කැමතියි. අනාවැකි අහන්න මිනිස්සු හරි කැමතියි (නදී)

:       0       0

සමන්ති Thursday, 07 May 2015 01:05 PM

මේවගේ සිතු පතු සම්පත් දෙන කෙනෙක් ලංකාවේ ඉන්නවා රුපියල් 500 ක් වටිනා ටිකට් පතක් රැගෙන දේව සංදර්ශනයට එන්න ඕන. (බ)

:       0       0

දුමින්ද Thursday, 07 May 2015 04:11 AM

මිත්‍යාව දරුණුතම මුලාවකි (බ)

:       0       0

සමන්ති Thursday, 07 May 2015 05:45 AM

මෙයා බොරුකාරයෙක්.මගේ යාලුවෙක් මාත් එක්ක මෙයා ළඟට ගියා වශී ගුරුකමක් කර ගන්න.සල්ලි ගොඩක් ගත්තා. එ්ත් වශිය හරි ගියේ නෑ. අහු වෙන්න එපා. (බ)

:       0       0

කුමාරි Thursday, 07 May 2015 08:30 AM

රාගම ගුරාගේ කුල්ල කෙසේ වෙතත් කල්ල මරේ වගේ.(ම)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 08 May 2015 12:26 AM

ප්‍රංශය වාගේ රටවලටත් ගිහින් බොරු කරලා මිනස්සුන්ව රවටන මිනිස්සු සහ ඒවාට රැවටෙන මිනිස්සුත් තාම ඉන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site