IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ක්‍රිෂ්ණා කුමාර්ගේ දියණිය සමුගනී

ඉන්දියාවේ ජනප්‍රිය නළුවකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ද වන ක්‍රිෂ්ණා කුමාර්ගේ  තරුණ දියණිය, ටීෂා කුමාර් දිවි ගමනට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

20 හැවිරිදි වියෙහි පසුවුණු ටීෂා කුමාර් දිගු කාලයක් තිස්සේ පිළිකා රෝගයකින් පීඩා විදි තැනැත්තියකි. 

ටීෂා කුමාර්, ඉන්දියාවේ විශාලතම සංගීත චිත්‍රාගාරය ලෙස සැලකෙන 'ටී සීරීස් ' සභාපති භූෂන් කුමාර්ගේ ඥාති සොහොයුරිය ද වූවාය.

පිළිකා රෝගී තත්ත්වය උත්සන්න වී ටීෂා ප්‍රතිකාර ලබමින් සිටියේ ජර්මනියේය. ඇය දිවියෙන් සමුගත්තේ පසුගිය 18 වැනිදා යැයි හින්දුස්ථානි ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.



අදහස් (0)

ක්‍රිෂ්ණා කුමාර්ගේ දියණිය සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site