IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොරියා මායිමේ රොබෝ බළ ඇනියක්

උතුරු හා දකුණු කොරියා දේශසීමාවේ රොබෝ බළකායක් ස්ථාපිත කිරීමට දකුණු කොරියා ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

මැෂින් තුවක්කුවකින් හා ග්‍රෙනේඩ විදිනයකින් මෙම රොබෝවන් සන්නද්දව ඇත.

ඒවායේ ඇති තාප හා චලන සංවේදක වලින් සැතපුම් 2 ක් පමණ දුරක සිටින සතුරු ඉලක්කයක් පවා වහා හදුනාගත හැකියැයි සඳහන්ය.

ප්‍රහාර එල්ල කිරීමට රොබෝවාට මිනිස් සහය අවැසි වන අතර ප්‍රහාර එල්ල කිරීම සිදුකළ යුතුවීම හො නොයුතුවීම තීරණය කිරීමේ අයිතිය ඇත්තේ මිනිසාටය.

මිනිස් හමුදා භටයින් දිගු කාලයක් මුර රාජකාරියේ යොදවා තිබීමෙන් ඔවුන් හට වෙහෙස දැනීමත්, ඇතැම් අවස්ථාවන්හි ඔවුන් නොදැවත්වම රාජකාරිය කරමින්ම නින්දට යෑමත් නිසා මෙවන් රොබෝවන් ආධාරයෙන් ඔවුන් මත පැටවෙන බර අවම කර වැඩි ආරක්ෂාවක්ද ලබා ගත හැකි වනු ඇතැයි දකුණු කොරියා ආරක්ෂක බළධාරීන්ගේ අදහසයි.

1410803555627_wps_1_CHEONAN_REPUBLIC_OF_KOREA 1410804108504_wps_3_CHEONAN_REPUBLIC_OF_KOREA



අදහස් (0)

කොරියා මායිමේ රොබෝ බළ ඇනියක්

තිලක් Wednesday, 17 September 2014 11:57 AM

කොහොමද උතුරු කොරියාවේ හැකර්ලා රොබෝ පාලනය ඒ පැත්තට ගත්තොත්! (ස)

:       0       0

දුෂාන්ත Thursday, 18 September 2014 12:22 PM

ලංකාවට ගෙනාව නම් හරි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site