IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ක්‍රයිස්ට්චර්ච් සිද්ධියේ සැකකරු හෙට අධිකරණයට

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී වෙඩි තැබීමේ චෝදනාවට ලක්වූ පුද්ගලයා මනුෂ්‍ය ඝාතන චෝදනා 50ක් සිදු කිරීම් චෝදනා විභාගයට පෙනී සිටීම සඳහා  හෙට (5) අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව නවසීලන්ත පොලිසිය අද (4) සඳහන් කළේය. 

වෙඩි තැබීම් කළ ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරැන්ට්ට මීට පෙර එල්ල වී තිබුණේ එක් චෝදනාවක් පමණි. මාර්තු 15 වැනිදා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී ඔහු කරන ලද වෙඩි තැබීමෙන් 50 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ. 
 
මීළඟ නඩු වාරය සඳහා බ්‍රෙන්ටන් ටැරැන්ට් ක්‍රයිස්ට්චර්ච්හි මහ අධිකරණයට අද (5) ඉදිරිපත් කිරීමට නියමිතය. 
 
මේ අනුව ඔහුට තිබෙන චෝදනා අලුත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව වෙඩි තබා මනුෂ්‍ය ඝාතන කිරීම සම්බන්ධයෙන් චෝදනා 50ක් සහ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා 39ක් ඔහුට එරෙහිව ගොනු කරන බව නවසීලන්ත පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 
 
28 හැවිරිදි වියේ පසුවන ටැරැන්ට් විඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටිනු ඇතැයි වාර්තා වේ. ඔහු මේ වනවිට ඕක්ලන්ඩ්හි බන්ධනාගාරයක රඳවා සිටින අතර ඔහුට දැඩි ආරක්ෂාවක් ලබා දී ඇත.
 
මේ අතර විත්තිකරුගේ ඡායාරූප ගැනීම සහ ඔහු රූගත කිරීම මාධ්‍යයට තහනම් කිරීමට ද  අධිකරණය පියවර ගෙන ඇත. 
 
ඒ.එෆ්.පී. ඇසුරිනි 
 
055



අදහස් (10)

ක්‍රයිස්ට්චර්ච් සිද්ධියේ සැකකරු හෙට අධිකරණයට

hira Thursday, 04 April 2019 12:20 PM

ජාතික වීරයෙක්.

:       3032       2208

Bamunuarachchi Friday, 05 April 2019 02:58 PM

මගේ කෝණයෙන් නිර්භීත පුරුෂයෙක්..

:       877       626

NuwanSaturday, 06 April 2019 07:35 AM

මගේ කෝණයෙන් ඔබ මෝඩයෙක්... ඔහු විරුද්ධ වුනේ මුස්ලිම් සංක්‍රමණිකයන්ට පමණක් නොවේ, සිංහල ඇතුළු සමස්ත සංක්‍රමණිකයන්ටයි.

:       204       432

BamunuarachchiMonday, 08 April 2019 08:08 AM

අපිත් ඒ විරුද්ධකම ඒ කාලේ නොපෙන්වූ නිසා අපට හිමිව තිබූ මෙරටට දැන් මෙරටට පැමිණි කල්ලතෝනියනුත් අයිතිවාසිකම් කියන බව මේ මැට්ටන්ට නොපෙනීම ජාතියේ අවාසනාවයි. දැන් පුළුවන් එකා ඉඩම් ටික හම්බයින්ට හා දෙමළුන්ට විකුණා රටින් පිටවෙනවා. තව ටික දවසකින් නුවන්ලා ගේ ළමයි පෙරුමාල් නැතිනම් මොහොමඩ්ලා වෙනවා. කාටද ආඩම්බර? හැබැයි මේ ලියන නුවන් සිංහලයෙක් නොවන බව මට හොඳටම පැහැදිලියි. මෑතක මම ඉඩමක් සම්බන්ධව කටයුතු කිරීමට නුවරට ගියා. එය ගරා වැටුණු වලව්වක් සහිත ඉඩමක් මුරකරු දෙමළෙක්... දෙමළුන්ට කොහෙන්ද වලව් (සුද්දා රට ඇල්ලුවේ නැතිනම් මුළු උඩරටම දෙමලුන්ගේ... එ්ක වෙනම කතාවක්) ඒ නිසා සොයා බැලුවාම වලව්කාරයා දෙමළාට ඉඩම විකුණලා එංගලන්තයට ගිහිල්ලා...

:       323       48

BamunuarachchiMonday, 08 April 2019 08:16 AM

එ්ක හරි... ඔහු ඔහුගේ පුන්චි රටට හා තම ජාතියට සංක්‍රමිකයන්ගේ වෙන විනාශය දුටුවා. මගේ රටට වුණු දේ හා වෙන දේ මම දකිනවා. ට්‍රම්ප් මහතා ඇමරිකාවට වෙන දේ දැක්කා. ජර්මන් චාන්සලර්වරිය ජර්මනියට වෙනදේ දකිනවා. අපේ මැට්ටෝ මේ පුංචි ලංකාවට වෙනදේ දකින්නේ නැහැ. මට හිතට එන කේන්තිය වචනයෙන් නොව ක්‍රියාවෙන් පෙන්වන්න අවස්ථාවක් ලැබුණොත් සතුටුවෙනවා. මමත් අර වීර පුරුෂයා වගේ වෙනවා.

:       330       184

Mudali Saturday, 06 April 2019 09:42 AM

Nuwan … එතකොට ඔහු නිර්භීත පුරුෂයකු වෙන්නේ මුස්ලිම් සංක්‍රමණිකයන්ට පමණක් විරුද්ධ වුනෝතින්ද? සිංහල ඇතුළු සමස්ත සංක්‍රමණිකයන්ටම විරුද්ධ වුණාම බියගුල්ලෙක්ද? මාර අදහස්නේ ලියන්නේ... ඒ මනුස්සයා... මනුස්සයා නෙවෙයි තිරිසනා ශිෂ්ට ලෝකෙට නම් දුෂ්ටයෙක්...

:       103       294

NuwanSaturday, 06 April 2019 12:08 PM

මහත්මය ඔබ මගේ අදහස වැරදියට තේරුම් අරන්... මේ හිරා කියන කෙනා අදහස් කරන්නේ මොහු මුස්ලිම් මිනිසුන් ඝාතනය කළ නිසා වීරයෙක් විදියට. මට ඕනෑ වුනේ මුස්ලිම් ඇතුලු ඕනෑම සංක්‍රමණික ජන කොටසකට ඔහු විරුද්ධ බව කියන්න තමයි. කරුණාකර තේරුම් ගන්න. තිරිසනෙකුට අන්තයි... ඒ බවට සැකයක් නැහැ.

:       36       220

MudaliSaturday, 06 April 2019 01:55 PM

නුවන් මයාට, සත්තෙන්ම ඔබ හරි… අපි බලමුකෝ.. මැද පෙරදිග රටවල ත්‍රස්තවාදී ක්‍රියාවලට ප්‍රධාන හේතුව දේශපාලනයයි.. තමුන්ට තිබුණු දෙයක් අහිමි වුණාම... පිහිටට කවුරුවත් ඉදිරිපත් නොවීමෙන් කරකියා ගන්නට දෙයක් නැතිවුණාම ඔවුන් සටන් කරනවා.. ඒ නිසා ඒ උදවිය මරාගෙන තමනුත් මැරෙනවා... නවසීලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ එවැනි ගැටළුවක් නැහැ.. ඔය මනුස්සයාගේ ක්‍රියාවට සාධාරණ හේතුවක් නැහැ. මුළු ලොවම කම්පාවුනේ ඒ නිසයි. නමුත් අපේ රටේ සමහර අන්තවාදීන් මෙතැනදීත් තමන්ගේ මුග්ධ බව ප්‍රදර්ශනය කරන්නේ සිංහල බෞද්ධයන්ට අපකීර්තියක් ඇති කරන විදිහට...

:       76       378

janahitha Monday, 08 April 2019 09:52 AM

ලෝකයේ වීරයෝ අඩුයි. නෝන්ජල් අය වැඩියි. කාලෙකින් දැක්ක නියම වීරයෙක්...

:       526       104

සමන්තිලක Tuesday, 09 April 2019 09:32 PM

එහෙම බැලුවාම ඔස්ට්‍රලියානු ජාතික ඇඩෙල් බාලසිංහම් කියන කාන්තාව කොටි සංවිධානයේ මුවාවෙන් කරපු මනුෂ්‍ය ඝාතන දහස් ගානකට වග කියන්න ඕනා. සයනයිඩ් කරල බෙල්ලේ පලන්දලා අවරුදු 12 විතර උතුරේ පුංචි ළමුන් කීදෙනෙක් ඇය බඳවා ගත්තාද? ඔවුන් සියල්ලම අද අවාසනාවන්ත ලෙස මිය ගොසින්. මේවා කතා කරන්න තවම ප්‍රමාද නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2438 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site