දකුණු කොරියාවේ සෝල් අගනුවර උමං මාර්ගයදී දුම්රිය දෙකක් ගැටී 200 දෙනෙක් තුවාල ලැබූහ.
දුම්රිය දෙකෙන්ම 1000කට ආසන්න පිරිසක් සුළු තුවාල ලදහ.
මෙම අනතුර සිදු වූයේ කොරියා නැවක් අනතුරට පත් වී 300කට ආසන්න පිරිසක් මියගොස් හෝ අතුරුදන් වී හෝ මාසයක් ගතවන්නට පෙරය.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරියාවට කොරේ පිටට මරේ
එරංග විතාරන Saturday, 03 May 2014 12:30 PM
විශ්වාස කරන්නත් අමාරුයි මාර තාක්ෂණයක් තමා කොරියාවේ ප්‍රවාහන පද්ධතියේ තියෙන්නෙ.(නදී)
සමන්ති Sunday, 04 May 2014 06:59 AM
කොරියාවේ විතරක් නොවෙයි ලෝකයේ කොහෙදිත් කෝච්චි හැපෙනවා.(නදී)
ලලිත් Saturday, 03 May 2014 06:14 AM
දැන් බලනකොට අර පොතුහැර කෝච්චි හැපුණු එක සුළු දෙයක්නේ? (නි)
ගුණේ Saturday, 03 May 2014 11:19 AM
ඔව් ලලිත්, ඔයත් පොතුහැර කෝච්චියේ හිටියා නම් ඔයා හිතනවාටත් වඩා බොහොම සුළුයි. (නි)