
උතුරු කොරියාව, ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවීමට සූදානම් වෙයි. චන්ද්‍රිකාව යැවිම සිදුවනු ඇත්තේ උතුරු කොරියාව සතු දිගු දුර PAC-3 මිසයිල රොකට්ටුවක ආධාරයෙනි.
මෙම රොකට්ටුව උඩු ගුවන බලා යන්නේ ජපානයේ ඔකිනාවා සහ තවත් කුඩා දූපත් සමූහයකට ඉහළිනි. රොකට්ටුවේ සුන්බුන් කැබලි ජපාන දූපත්වලට පතිත වීමට ඉඩ ඇති බව පැවැසෙයි.
ඒ අනුව, පහළට වැටෙන රොකට් කැබලි සහ සුන්බන් සමුබන්ධයෙන් ජපාන හමුදාව සීරුවෙන් පසුවෙයි. එම සුන්බුන් උඩු ගුවනේදී විනාශ කර දැමීමට තමන් සූදානම් බව ජපාන හමුදාව පවසා ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
252
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරියන් රොකට්ටුවට පහර දෙන්න සූදානම්