
‘කොවිඩ් 19’, ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු ස්වසන මාර්ගය ආශ්‍රිතව ආසාදනය වන වයිරස, මිනිත්තු 10 ක් ඇතුළත පහසුවෙන් සොයාගත හැකි මුහුණු ආවරණයක් (මාස්ක්) නිපදවීමට ඇමෙරිකන් විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇත.
මෙම මුහුණු ආවරණය පැලඳ සිටිද්දී, අවට වාතයේ වයිරස විෂබීජ ඇති නම් මුහුණු ආවරණයේ ඇති සංවේදක හරහා ඒවා හඳුනා ගැනෙයි. මුහුණු ආවරණය විශේෂිත ‘ඇප්’ යෙදුමක් මගින් ස්මාට් ෆෝන් ජංගම දුරකතනය හා සම්බන්ධ වෙයි. වයිරස විෂබීජ ඇති බවට අනතුරු ඇඟවීමක් සිදුවන්නේ ඒ අනුවය.
අති නවීන තාක්ෂණය ද මුසු කරමින් මෙම මුහුණු ආවරණය නිපදවා ඇත්තේ ෂැංග්හායි විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් බව ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
489
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2232
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා හඳුනා ගන්න මුහුණු ආවරණයක්