IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


’කොරෝනා’ ගැන ඉදිරි පියවර ගන්න ජපානයෙන් පනතක්

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා පනතක් ජපාන කැබිනට් මණ්ඩලය අද අනුමත කළේය.

පනත මඟින් අවශ්‍යතාව අනුව හදිසි තත්ත්ව ප්‍රකාශයට පත්කිරීමට අග්‍රාමාත්‍යවරයාට බලය හිමිවේ.

එමගින් ජනතාවගේ ජීවිතවලට හා රටේ ආර්ථීකයට දැඩි බලපෑම් ඇතිවීම වැළැක්වීමට අවස්ථාව සැලසේ.

බෝවෙන රෝග සම්බන්ධයෙන් කටයුතු කිරීමට 2012 වසරේදී සක්‍රීය කරන ලද පනතක් මෙසේ නව වෛරසයට අදාළව සංශෝධනය කර ඇත.

වසර දෙකක කාලයක් සඳහා මෙම නව පනත බලාත්මක වන අතර වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා එය අවශ්‍ය බව ජපාන රජය පවසයි.

නව සංශෝධනය මගින් තාවකාලික සෞඛ්‍ය පහසුකම් ලබාදීමට ඉඩම් හෝ ගොඩනැගිලි ඒවායේ හිමිකරුවන්ගේ අනුමැතියෙන් තොරව අවශ්‍යතාව පරිදි ලබාගැනීමට ද බලය ලැබී ඇත.

පනත ලබන සිකුරාදා සිට බලාත්මක වනු ඇත.


(එන්.එච්.කේ. ඇසුරෙනි)

226



අදහස් (1)

’කොරෝනා’ ගැන ඉදිරි පියවර ගන්න ජපානයෙන් පනතක්

WCA Tuesday, 10 March 2020 01:34 PM

අපේ රටේ ඉඩම් ගන්න දුන්නා නම් බඩුම තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 485 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site