IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


කොරෝනා ආසාදනය වී චීනයේ සෞඛ්‍ය සේවකයෝ 6ක් මරුට

චීනයේ කොරෝනා වයිරසය ආසාදනය වූ සෞඛ්‍ය සේවකයින් හයදෙනෙකු මේ වනවිට මියගොස් ඇතැයි වාර්තා වේ.

සෞඛ්‍ය සේවකයින් 1716 දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති අතර එයින් 1102 ක්ම වුහාන්හි වෛද්‍ය සේවකයෝ වෙති.

හුබෙයි පළාතේ වෛද්‍ය සේවකයින් 400කට රෝගය ආසාදනය වී ඇත.

චීන ජාතික සෞඛ්‍ය කොමිසන් සභාවේ උප අමාත්‍ය සෙන්ග් යික්සින් පැවසූයේ කාර්යමණ්ඩල අතර අසාදිතයින් සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බවයි.

සෞඛ්‍ය සේවකයින්ට ඉතා බරපතල රාජකාරීවලට මුහුණ දීමට සිදුව ඇති අතර ඔවුන්ගේ විවේකය සීමා සහිත වී ඇත. 

ඔවුන්ගේ මානසික පීඩනය දැඩි ලෙස ඉහළ ගොස් ඇති බැවින් ආසාදන අවදානම ද වැඩිවී තිබේ.

(බීබිසි ඇසුරිණි - 085)

 



අදහස් (0)

කොරෝනා ආසාදනය වී චීනයේ සෞඛ්‍ය සේවකයෝ 6ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 534 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 477 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site