IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කරකාර කඩේ ෂැංහයි ගහේ

බබා කොටන තැනැනත්තා හෝ තැනැත්තිය සොයාගැනීමට අවස්ථාව සළසන අපූරු වෙළදපොළක් චීනයේ ඇත.

‘විවාහ වෙළදපොළ‘ ලෙස හැදින්වෙන මෙය පිහිටා තිඛෙන්නේ චීනයේ ෂැන්ග්හයි නගරයේය. වචනයේ අරථයෙන්ම මෙහි වෙළදාම් කෙරෙන්නේ විවාහයයි.

තාප්ප, රෙදි වැල්, ගස් පුරා පත්‍රිකා එල්ලා තිඛෙන අතර ඒවායේ දැක්වෙන්නේ තනිකඩයින්ගේ තොරතුරුය.උස, බර, පැහැයේ සිට, පවුලේ කී දෙනෙක් සිටීද, කොපමණ ආදායමක් උපයයිද, දේපළ කොපමණ තිබේද ආදී තොරතුරු ඒවායේ ඇත.

මෙම වෙළදපොළ පිරී පවතින්නේ තනිකඩ දරුවන් සිටින දෙමව්පියන්ගෙන් වන අතර ඔවුන් එකක් නෑර මෙම පත්‍රිකාවන් පරීක්ෂාවේ යෙදෙනේනේ තම දරුවාට ගැලපෙන්නා සොයාගැනීමටය.

තෝරාගැනීමක් සිදුකළ පසු එම පති්‍රකාවේ සදහන් තැනැත්තාගේ හෝ තැනැත්තියගේ දෙමව්පියන් හමුවී කටයුත්ත තීන්දු කර ගැනේ.අනාගත යුවළට එකිනෙකා හමුවීමට අවසරය ලැඛෙන්නේ ඉන් පසුවය.

දෙමව්පියන්ගේ මේ ක්‍රියාකලාපයන්ට වත්මන් චීන තරුණ තරුණියන්ගේ වැඩි මනාපයක් නැතැයිද සදහන්ය.විවාහ වීමටත් වඩා තම තමන්ගේ රැකියා හා අධ්‍යාපනය ගොඩ නැගීම වෙනුවෙන් ඔවුන් කාලය යොදවා තිබීම මීට හේතුවයි.

එසේයැයි කියා ඔවුන්ට කැමති දෙයක් කර ගැනීමට ඉඩ දී නිකම් සිටීමට ඔවුන්ගේ මව්පියන් නම් සූදානම් නැති බව හොදින්ම පෙනේ.



අදහස් (0)

කරකාර කඩේ ෂැංහයි ගහේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site