IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කිරිකැටියා බර නිදහස් කරගනී

තම දින 4 ක් වියැති කුළුඳුල් දරුවා වන ටෙඩ් තුරුලූ කරගත් බ්‍රිතාන්‍යය ජාතික අල් පර්ගසන් අනාගතයට ඉතිරි කර ගන්නට යැයි කියා ඡායාරූපයකට පෙනී සිටියේය.

නමුත් ටෙඩ් සිටියේ අපහසුවෙන් මෙනි.ඒ බව අල් ගණනකට ගත්තේ නැත.ඔහුට ඡායාරූපය වැදගත්ය.

ටෙඩ් එක්වනම ‘‘බර‘‘ නිදහස් කරන්නට ගත්තේය.ඔහුගේ මුහුණේ අපහසු පෙනුම පහව ගොස් සිනාවක්ද මතුවී තිබුණි.

අල්ට කරකියා ගන්නට නොහැකි විය.ටෙඩ් තම කටයුත්ත කරගන්නා තෙක් බලා සිටීමට ඔහුට සිදුවිණි.

ඡායාරූප ශිල්පියා මේ සියල්ල ඡායාරූප ගත කිරීමට අමතක කළේ නැත.

එම ඡායාරූප ඔහු පසුව අන්තර්ජාලයට එක් කළේය.ඒවාට අති මහත් ප්‍රතිචාර ලැබුණි.

1409849063655_wps_9_NO_USAGE_WITHOUT_MANDATOR 1409849073678_wps_10_MANDATORY_CREDIT_Kirsty_G 1409851274130_wps_28_NO_USAGE_WITHOUT_MANDATOR



අදහස් (0)

කිරිකැටියා බර නිදහස් කරගනී

වාසනා Friday, 05 September 2014 09:55 AM

අනේ හුරතල් දරු පැටියෙක් (නි)

:       0       0

වසන්ත Friday, 05 September 2014 11:06 AM

අනේ! නියම ඡායාරූපයක් (නි)

:       0       0

දුම්මලසූරිය Friday, 05 September 2014 11:06 AM

ඔය විදියට දහදුක් විඳලා දෙමාපියන් දරුවෝ හදනවා.නමුත් සමහර දරුවෝ වැඩිහිටි වුණහම දෙමාපියන්ව ගෙදරින් එළවනවා, වෙනස්කම් කරනවා... (නි)

:       0       0

අලහකෝන් Friday, 05 September 2014 12:48 PM

අනාගතයට වැදගත්ම විරල චයරුපයක් තියෙන්නේ අගේට. (අ)

:       0       0

කළුපෙරුම Saturday, 06 September 2014 05:07 AM

දෙමව්පියෝ කරන කැපකිරීම් ගැන කතා කරන්න තවම ලෝකේ වචන මදි. අම්ම, පියා මගේ බුදු වේවා!!! (නදී)

:       0       0

මැණික් Friday, 05 September 2014 02:13 PM

දරුවන් ලැබෙන්නත් මහා පින් කරලා තියෙන්න ඕන. බලන්නකෝ මේ පුවත එක්කම තමන්ගේ දරුවා පොලවේ ගහපු කට්ටිය ගැනත් ආරංචි වෙන හැටි. මේ පියාගේ දරු සෙනෙහස මුහුණෙන්ම පේනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site