ඊජිප්තුවේ අගනුවර කයිරෝහි පිහිටි ගයිසාහි පිරමීඩය අසල පිපිරීමකින් වියට්නාම සංචාකයින් 3 දෙනෙකු සහ ඊජිප්තු ජාතික සංචාරක මග පෙන්වන්නකු මියගොස් ඇත.
ප්‍රහාරයෙන් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර ආරක්ෂක හමුදා සිදුවීම සම්බන්ධයෙන් පර්යේෂණ ආරම්භ කර ඇත.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ වියට්නාම සංචාරකයන් 14 දෙනෙකු රැගෙන ගිය බස් රථයක් බව එරට අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා කීය.
මෙම පිපිරීම සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයක් ගැන තොරතුරු මෙකෙත් අනාවරණය වී නැත.
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කයිරෝ නුවර පිපිරිමකින් සිව් දෙනෙකු මරුට