IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කමලා හැරිස්ගෙන් නෙදන්යාහුට තර්ජනයක්

ඇමෙරිකා උප ජනාධිපතිනි කමලා හැරිස් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ හමුවක් පැවැත්වුණු අතර, එහිදී ඇමෙරිකන් උප ජනාධිපතිනිය, ඊශ්‍රායල අග්‍රාමාත්‍යරයාට පළ කළේ කඩිනමින් සටන් විරාමයකට ගොස්, ගාසා තීරයේ සටන් නැවැත්වීමට පියවර ගන්නා ලෙසය.

‘හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේදී පලස්තීන සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය වෙනවා. කාන්තාවන් දරුවන් ඝාතනය වෙනවා. තව දුරටත් ඇමෙරිකාවට නිහඬව බලා සිටින්න බැහැ’ යැයි උප ජනාධිපතිනි කමලා හැරිස්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හමුවේ පෙන්වා දුන්නාය.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

කමලා හැරිස්ගෙන් නෙදන්යාහුට තර්ජනයක්

Ariyathilaka Saturday, 27 July 2024 02:26 PM

ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් බලයට පත් වුවොත් දමිළ ඩයස්පෝරාව මගින් ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට බලවත් තර්ජනයක් වීමට ඉඩ ඇත. මැයගෙන් ඉශ්‍රායල් අගමැතිට දැක්වූ ප්‍රතිචාරය, ජ්‍යාතන්තර මුස්ලිම් අන්තවාදය ගැන දැනුවත් බවක් නැති බව නම් පැහැදිලියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site