IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


කාබුල් ෂීක්වරුන්ට ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ෂීක්වරුන්ගේ යාඥා මෙහෙයකට ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයේ වගකීම තමන් බාර ගන්නා බව ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසා ඇත.

අයි.එස්. ත්‍රස්තයන් වැඩි දුරටත් පවසා ඇත්තේ ඉන්දීය පාලක පක්ෂයව වන භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් දෙදෙනකු පසුගිය දා මහම්මත්තුමාට අපහාස කිරීමේ සිදුවීම මුල්කොට ගනිමින් ඊට විරෝධය පළ කිරීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවය.

ප්‍රහාරයෙන් ෂීක් බැතිමතුන් දෙදෙනකු මියගිය බවත්, සිවු දෙනකු තුවාල ලැබූ බවත් ඇෆ්ගන් තලේබාන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය පවසා තිබේ.

(රොයිටර්)



අදහස් (0)

කාබුල් ෂීක්වරුන්ට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1554 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1677 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site