IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කන හැටි පෙන්වන්න සල්ලි සොයයි

දිනකට පැය 3 ක් පුරා ආහාර ගනිමින් තමන් ආහාර ගන්නා ආකාරය අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කැර දිවිසරි කර ගන්නියකි දකුණු කොරියා ජාතික පාර්ක් සියෝ යියොන්.

තමන් ආහාර ගන්නා ආකාරය දිනපතා නරඹන රසිකයින් රැසක් තමන්ට සිටින බව ඇය කියන්නීය.ඔවුන් තම වෙබ් අඩවියට ආධාර මුදල් ලබාදෙන බවද ඔවුන් නිසා තමන් මසකට පවුම් 5600 ක් පමණ (රුපියල් ලක්ෂ 13 කට ආසන්න) මුදලක් උපයන බවද ඇය පවසන්නීය.

තම නව මුදල් ඉපැයීමේ මාර්ගය නිසා තමන් කරමින් සිටි රැකියාවටත් ආයුබෝවන් කීමට යියොන් කටයුතු කර ඇත්තීය.

සැමදා සවස තම පරිගණක ඉදිරිපිට ඇය වාඩි වන්නේ කෑම බදුන් රැසක් පිරිවරාගෙනය.අනතුරුව අන්තර්ජාලයට සම්බන්ධ වන ඇය තම වෙබ් අඩවිය ඔස්සේ තමන් ආහාර ගන්නා ආකාරය සජීවීව ප්‍රචාරණය කරන්නීය.දිනකට පැය 3ක් පමණ ඇය එක දිගට ආහාර අනුභව කරන්නීය.

දැනට වසර 3 ක් පුරා යියොන් මෙසේ තම රසිකයින් පිනවීමට ඔවුන් ඉදිරියේ ආහාර අනුභව කරන්නීය.දිනකට විසල් ආහාර ප්‍රමාණයක් අනුභව කළත් ඇය තරබාරු වී නම් නොමැත.

යියොන් මෙන් තවත් බොහෝ දෙනා මෙසේ අන්තර්ජාලය ඔස්සේ ආහාර අනුභව කරන ආකාරය ප්‍රචාරණය කරන බව සදහන්ය.මෙයත් එක්තරා ආකාරයක තෘප්තියක් ලබන අමුතු ගණයේ කි්‍රයාවලියෙකැයි හැදින්වේ.



අදහස් (0)

කන හැටි පෙන්වන්න සල්ලි සොයයි

සම්පත් Wednesday, 29 January 2014 03:02 PM

ඔය කියන ගෑනු ළමයා ගැන මෙහෙ ට්වි එකේ වැඩසටහනක් ගියා....මෙයාට තියෙන්නේ අමාශය ලොකු වීමේ ලෙඩක්. (නදී)

:       0       0

මදු ..ප්‍රංශය Wednesday, 29 January 2014 06:00 PM

බඩු මිල දවසින් දවස වැඩි වන ලංකාවේ මිනිස්සු කන හැටි පෙන්නුවොත් නම් මීට වඩා ගාණාක් හොයා ගන්න පුළුවන් වෙයි ? (අ)

:       0       0

සමන් Wednesday, 29 January 2014 11:29 AM

මමත් ඔය වීඩියෝ එක දැක්කා. (නි)

:       0       0

වසන්ත Thursday, 30 January 2014 06:19 AM

ෆොටෝ සහ වෙබ් ලිපිනයක් සටහන් කරන්න....... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site