කෙන්යානු ජාතික ගුවන් සමාගමේ ගුවන් නියමුවන් වැඩ වර්ජනයකට සූදානම් වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
ගුවන් නියමුවන් මෙසේ වැඩ වර්ජනයකට සූදානම් වන්නේ පාලනාධිකාරිය ඔවුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට ගෙන ඇති තීරණය නිසාය.
කෙන්යානු ජාතික ගුවන් සමාගමේ සිටින නියමුවන් ගණන 400 කට වැඩිය. ගුවන් නියමුවන්ගේ සංගම් පවසා ඇත්තේ ඔවුන් වැඩ වර්ජනය ආරම්භ කරන බැවින් ගුවන්ගමන් සියල්ල අඩපණ වනු ඇගි බවය.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කෙන්යාවේ ගුවන් නියමුවෝ වැඩ වරති