කෙන්යාවේ නයිරෝබි නුවරට බටහිර ග්‍රේට් රිෆ්ට් වැලි ප්‍රදේශයේදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පස්දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගිය අය අතර ඇමරිකානු ජාතිකයන් තිදෙනකු ද සිටින බව පොලිසිය පවසයි. කෙන්යානු ජාතික ගුවන් නියමුවා ද අනන්‍යතාවය හඳුනා නොගත් තවත් මගියකු ද මියගොස් ඇත.
හදිසි ගොඩබෑමක් සිදුකිරීමට යෑමේදී ගසක පැටලීම හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ගුවන්යානය මසයි මාරා අභය භූමියේ සිට දකුණු දිග ටර්කනා ජනපදය වෙත ගමන් කරමිනි තිබියදී මෙසේ අනතුරට ලක්වි ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කෙන්යාවේදී ගුවන් යානා අනතුරකින් 5 ක් මරුට