IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කාන්තාවෝ තිදෙනෙක් නයිජීරියාවේ දී 30ක් මරාගෙන මැරෙති

නයිජීරියාවේ බෝර්නො පළාතේ මයිදුගුරි නගරයේදී මරාගෙන මැරෙන කාන්තාවන් තිදෙනකු බෝම්බ පුපුරුවා ගැනීම හේතුවෙන් 30දෙනකු පමණ මියගොස් 80ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රහාරය අවතැන් කඳවුරක් ආසන්නයේ පිහිටි වෙළෙඳපොළක සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.

පිපිරීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ විශාල පිරිසක් සිටි බවත් 28දෙනකු එම ස්ථානයේම මියගොස් සිටි බවත් වාර්තා වෙයි.
මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද පැවසේ.

එක් බෝම්බයක් පිපිරුණු පසු වෙළෙඳසල් වසන්නට සූදානම් වන අවස්ථාවේ අනෙක් බෝම්බ පිපිරුණූ බව වෙළෙන්ඳෝ පැවසූහ.

පොලිසිය පවසන්නේ නයිජීරියාවේ ක්‍රියාත්මක බෝකෝහරාම් ත්‍රස්ත කණ්ඩායම් විසින් මෙවැනි ප්‍රහාර එල්ල කරන නමුත් මරාගෙන මැරෙන කාන්තාවන් තිදෙනකු යොදාගෙන ප්‍රහාරයක් එල්ල කළ ප්‍රථම අවස්ථාව මෙය වන බවයි. මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැති බව ද ආරක්ෂක අංශ පවසයි.

(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

කාන්තාවෝ තිදෙනෙක් නයිජීරියාවේ දී 30ක් මරාගෙන මැරෙති

LAL Thursday, 17 August 2017 12:15 PM

මේකට කියන්නේ සාමයේ ආගම කියලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site