IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කැනඩාවේ ඉන්ධන ප‍්‍රවාහන දුම්රියක් පීලි පැන පුපුරා යයි

කැනඩාවේ ක්විබෙක් ප‍්‍රාන්තයේ, ලැක් මෙගැන්ටික් නුවර පෙරේදා (6) ඉන්ධන ප‍්‍රවාහන දුම්රියක් පීලි පැනීමෙන් මහා පිපිරුමක් සහ ගින්නක් හටගත්තේය.
ගින්න කිලෝ මීටර් 120 ක් දුරට පැතිර යන්න විය. එය නිවා දැමීමට ගිනි භටයන් 120 දෙනකු යෙදවිණි. ගින්න නිවා දැමීමට ඔවුන්ට පැය 10 කට වැඩි කාලයක් ගතවිය.
ගින්න හේතුවෙන් දහසකට වැඩි පිරිසක් ලැක් මෙගැන්ටික් නුවරින් ආරක්ෂිත ස්ථානවලට රැගෙන යෑමට ද කටයුතු කෙරුණි.



අදහස් (0)

කැනඩාවේ ඉන්ධන ප‍්‍රවාහන දුම්රියක් පීලි පැන පුපුරා යයි

ගාල්ලේ සංජීව Monday, 08 July 2013 10:21 AM

සුනාමි ඇවිල්ලත් වතුර එපමණ දුරක් ගමන් කළේ නැහැ. දුම්රියක ප්‍රවාහනය කරන තෙල් ප්‍රමාණය කොපමණ විශාල වුවත් මෙය විය හැකිද? (නි)

:       0       0

නිහාල් Monday, 08 July 2013 10:28 AM

මෙහෙ හදිසි අනතුරු ඒකකය හරිම ඉක්මන්.විනාඩි 5ක් ඇතුලත ගිනිනිවන බටයන් එනවා.ඕනෑම හදිසියකදී අපිට අවශ්‍ය ගිලන් රථයක්ද,ගිනි නිවනවා ඒකකයද,පොලිසියද ,කියලා කිව්වම අවශ්‍ය දෙය වහාම එනවා.ඒ අතින් නම් හරිම අගේ. (නි)

:       0       0

තිලක් Monday, 08 July 2013 02:15 AM

කිලෝමීටර් 120ට 120 දෙනෙක් ඇතිද?(නදී)

:       0       0

ජයසිංහ Monday, 08 July 2013 05:54 AM

කිලෝමිටෙර් 120ක ගින්න පැතිරුනාලු.(නදී)

:       0       0

ඩී.උපුල් Monday, 08 July 2013 03:30 PM

මීටර් 120ක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site