IMG-LOGO

කොංගෝ රාජ්‍යයේ ජලාශයක යාත්‍රාවක් ගිලී 45 ක් මරුට

කොංගෝ රාජ්‍යයේ බටහිර මායි නුඩොම්බෝ ජලාශයෙහි බෝට්ටුවක් ගිලී යෑමෙන් 45 දෙනකු මියගොස් 200 ක් පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

එම යාත්‍රාවේ 400 කට වැඩි පිරිසක් ගමන්කර ඇති බවට තොරතුරු වාර්තා වන බව පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.

මෙම පිරිසෙන් වැඩි දෙනෙකු තමන්ගේ වැටුප ලබාගැනීම සඳහා බෝට්ටුවෙන් ගමන් කළ ගුරුවරුන් බව ද සඳහන් වේ.

මියගිය අය අතර දරුවෝ 11 දෙනෙක් සිටිති. බෝට්ටුවේ නියමුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වුවද සෙවීමේ කටයුතු අවසන් කිරීම සඳහා සති දෙකක් පමණ ගතවනු ඇතැයි පොලිසිය පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

කොංගෝ රාජ්‍යයේ ජලාශයක යාත්‍රාවක් ගිලී 45 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1395 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 515 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site