IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


කොංගෝ ජනරජයේ ඉබෝලා වසංගතයෙන් 500කට අධික පිරිසක් මියයති

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පැතිරුණු ඉබෝලා වසංගතයෙන්  500කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

රෝගය වැළැක්වීමට ක්‍රියාත්මක වූ  එන්නත් ලබාදීමේ වැඩසටහන මඟින් දහසකට අධික මරණ සංඛ්‍යාවක් වලක්වා ගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ දක්වා මරණ 502ක් වාර්තා වී ඇති බවත් 271 රෝගීන් සුවපත් කර ඇති බවත්  සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක්  නිකුත් කරමින් පවසා සිටියේය.

ඉබෝලා වසංගතය සඳහා පළමු වතාවට ලබාදුන් එන්නත් වැඩසටහන මගින් පුද්ගලයින් 76,425 කගේ ජීවිත  ආරක්ෂා කර  දහස් ගණන් මරණින් මුදවා ගත් බව සෞඛ්‍ය ඇමති පැවසුවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඉතිහාසයේ දෙවන විශාලතම වසංගතය මෙය බව වාර්තා වේ. 


(63226)  



අදහස් (0)

කොංගෝ ජනරජයේ ඉබෝලා වසංගතයෙන් 500කට අධික පිරිසක් මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1569 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site