කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර බුටෙන්බෝහි ඉබෝලා ප්‍රථිකාර මධ්‍යස්ථානයකට සන්නද්ධ කණ්ඩායමක් විසින් ප්‍රහාර එල්ලකර ගිනිතබා ඇති බව වාර්තා වේ.
මෙහිදී ප්‍රහාරයට පැමිණි පිරිස් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් ද ඇතිවී තිබේ.
ඉබෝලා වෛරසය ශරීරගතවී ඇතැයි සැකකරන රෝගීන් 38දෙනකු සහ තහවුරු කල රෝගීන් 12දෙනකු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මධ්‍යස්ථානයේ සිටි බවත් රෝගීන් හතරදෙනකු බියෙන් පලාගොස් ඇති බවත් සඳහන් වේ.
ප්‍රහාරය එල්ල කළ අයගේ අනන්‍යතාවය හෙළිවී නැතැයි පොලිසිය පවසයි.
කොංගෝවේ උගන්ඩා හා රුවන්ඩා දේශසීමා ආසන්නයේ සාමාන්‍ය වැසියන් හා ආරක්ෂක අංශ ඉලක්කකර මෙවැනි ප්‍රහාර නිරන්තරයෙන් එල්ල වන බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
788
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2441
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොංගෝවේ ඉබෝලා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ප්‍රහාර