IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කිකිළියි - වඳුරයි හරි යාලුයි

කිකිළියක සමග මිතුදමක් ගොඩනගාගෙන ඇති වඳුරෙක්   ඉන්දුනීසියාවේ සිටියි.

දෙදෙන එකිනෙකා සමග කාලය ගත කිරීමට ප්‍රිය කරන බව පෙනෙන්නට තිබේ.

වඳුරාට හිමිකරුවෙක් සිටන අතර ඔහු තම සුරතලා ප්‍රදර්ශනය සදහා භාවිතා කරන බව සැළය.

වඳුරු - කිකිළි මිත්‍රත්වයේ ඡායාරූප දුටූවන් මේ පිළිබදව මිශ්‍ර අදහස් පළ කර තිබේ. බොහෝ අය පවසා ඇත්තේ දවස පුරා දම්වැලකින් ගැට ගසා තිබෙන බව පැවසෙන මෙම වඳුරාට තම සගයින් හා මුහු වීමට අවස්ථාවක් නොලැබෙන බැවින් මෙසේ තමන්ට හමුවූ එකම සත්ත්වයා වන කිකිළිය සමග මිතුදමක් ගොඩනගාගෙන ඇති බවක් පෙනෙන්නට තිඛෙන බවයි.

වඳුරාගේ හිමිකරු බව පැවසෙන පුද්ගලයා ඔවුනගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

 



අදහස් (0)

කිකිළියි - වඳුරයි හරි යාලුයි

සුනෙත් Sunday, 26 January 2014 10:44 PM

පෙර සසරවල් වල පතාගෙන එන දේවල් (දී)

:       0       0

ශේරිල් කුමා ප්‍රනාන්දු Sunday, 26 January 2014 10:49 PM

මටනම් පෙන්නේ මෙයා වඳුරෙක්නෙමෙයි රිලවෙක් (දී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Monday, 27 January 2014 03:25 AM

මෙයින් සදහන් වන්නේ තිරිසන් සත්වයාටත් ආදරය, කරුනාව, දයාව ලැබිය යුතු බවයි.(නදී)

:       0       0

ගයන් Sunday, 26 January 2014 11:34 AM

වඳුරට සහකාරියක් අවශ්‍යවෙලා වගේ මටනම් පේන්නේ. (නදී)

:       0       0

සුජීව Sunday, 26 January 2014 12:20 PM

මනුස්ය සන්හතියට හොද ආදර්ශයක්.(නදී)

:       0       0

ඩබ්.ජයසිරි Monday, 27 January 2014 10:19 AM

තව ටික දවසකින් මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

මෙනට් Monday, 27 January 2014 10:43 PM

කිකිලි වඳුරු බිත්තර දැම්මොත් අයිතිකාරයත් ගිනස් පොතේ(අ)

:       0       0

රජින්ද Tuesday, 28 January 2014 01:06 AM

ආදරය ඇතිතැන සතුට සහ සෙනෙහස හැර ජාතියක් හෝ කුලයක් හෝ වර්ගයක් හෝ කොයින්දෝ..! (නදී)

:       0       0

පසන් Monday, 27 January 2014 02:13 PM

හරියට අපේ පාර්ලිමේන්තුව වගේ. (නදී)

:       0       0

සමන්ති Tuesday, 28 January 2014 06:08 AM

සේම ජිවියෙකුටම ජීවත්වීමට ආදරය , සෙනෙහස ,අවශ්‍යයි .තනිකර හිරකරගෙන සිටින්නන්ට කවදාහෝ වන්දි ගෙවන්නට සිදුවේ .මෙය සොබා දහමේ පණිවිඩයකි .මෙම සතාට දැනෙන වේදනාව (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 107 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site