IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


කකුළට සවි කළ අත යළි උරහිසට

මාසයක් පුරා කකුලට බද්ධ කෙරුණු අතක් සහිතව ජීවත්වූ පුද්ගලයෙකි චීන ජාතික ෂියෝ වෙයි.

යාන්ත්‍රික කියතකට හසුව වෙන්ව තිබූ ඔහුගේ අත දුටු වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ෂියෝට සිදුව තිබූ තුවාළ අනුව එවෙලෙහිම අත යළිත් බද්ධ කිරීමේ සැත්කම සිදු කිරීම අවධානම් බවයි.මෙනිසා ඔවුහු අත ‘පණ පිටින්‘තබා ගැනීමට එය ෂියෝගේ දකුණු කකුලට බද්ධ කිරීමට කටයුතු කළෝය.ඒ මිීට මසකට ඉහතදීය.

මාසයක් පුරා කකුලට සවිවුණු අතක් සහිතව ලෙඩ ඇදේ වැතිර සිටි ෂියෝ දැන් යළිත් අත නියමිත ලෙස බද්ධ කිරීමේ සැත්කමට මුහුණ දීමට සූදානමින් සිටී.ඔහුගේ තුවාළ මේ වන විට සුවපත්වී තිබීම මීට හේතුවයි.

අත යළිත් බද්ධ කෙරුණද තවත් සැත්කම් කිහිපයකට මුහුණ දීමට ෂියෝට සිදුවනු ඇතැයි වෛද්‍යවරුන් කියයි.නමුත් ෂියෝට තම අතේ පූර්ණ හැසිරවීම ලබා ගනු හැකි වනු ඇතැයි ඔවුන් සහතික කරයි.



අදහස් (0)

කකුළට සවි කළ අත යළි උරහිසට

දයා අලහාකෝන් Wednesday, 18 December 2013 12:03 PM

මේවගේ වේදනාව උහුලගෙන ඉන්න රෝගියටත් බුදු සරනයි.(නදී);

:       0       0

පිටබැද්දර ජයා Thursday, 19 December 2013 03:45 PM

මේවානම් හිත ගන්නවත් බැරි වැඩ (දිල්)

:       0       0

අනුර. Wednesday, 18 December 2013 01:47 PM

නියමයි ලංකාවටත් අද හෙටම මෙවැනි විස්කම් දැකිය හැකිය.(නදී)

:       0       0

නිමල් Tuesday, 17 December 2013 10:50 PM

වෛද්‍යරුනි ඔබලාට බුදු සරණයි, දෙවි පිහිටයි.(දිල්)

:       0       0

සහන් Wednesday, 18 December 2013 01:09 AM

පින්තුරෙත් දැම්ම නම් හොදයි. මොකද ඒක බලන්න වටිනවා. (අ)

:       0       0

ශාන්ති Thursday, 19 December 2013 11:51 AM

මිහි පිට සිටින දෙවිවරු ඔබලාය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් මැදපෙරදිග සංචාරය අරඹයි
2025 මැයි මස 13 249 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.


ඇමෙරිකාවේ ඖෂධ මිල අඩු කෙරේ
2025 මැයි මස 13 85 0

ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.


ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්
2025 මැයි මස 13 332 0

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.


ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි
2025 මැයි මස 13 219 0

ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 2162 1

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 113 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1271 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1535 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site