ඕස්ටේ‍්‍රලියාවේ විදෙස් ඇමැතිව සිටි කෙවින් රුඞ්, පෙරේදා (25) සිය ධුරයෙන් ඉල්ලා අස්වෙමින් කියා සිටියේ අගමැතිනී ජුලියා ගිලාඞ්ට එරෙහිව පක්ෂ නායකත්වය වෙනුවෙන් සහ අගමැති ධුරය වෙනුවෙන් සටන් කිරීමට තමන් සූදානම් බවය. කෙවිඞ් රුඞ් ඕස්ටේ‍්‍රලියාවේ හිටපු අගමැතිවරයායි. ඔහුට අගමැති ධුරයත් පාලක කම්කරු පක්ෂයේ නායකත්වයත් අහිමි වූයේ 2010 වසරේදී ඔහුට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයේ එල්ල වූ කුමන්ත‍්‍රණයක් හා කැරැල්ලක් හේතුවෙනි. එම කුමන්ත‍්‍රණය මෙහෙය වූයේ ජුලියා ගිලාඞ්ය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඕස්ටේ‍්‍රලියා විදෙස් ඇමැති කෙවින් රුඞ් ධුරයෙන් ඉවත්වෙයි