ඕස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ මේ දිනවල ඇතිවී ඇති ලැව්ගිනි හේතුවෙන් සිඩ්නි නගරය දුමාරයෙන් වැසී ගොස් තිබේ.
මේ හේතුවෙන් නගරයේ වාතයේ ගුණාත්මකභාවය අනතුරුදායක තත්ත්වයට ද පත්වී ඇත.
නගරයේ බටහිර ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 දක්වා ඉහළ යෑම හේතුවෙන් සිඩ්නි නගර වැසියන්ට අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.
නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ වාසය කරන මිලියන පහක් පමණ වන පිරිස සති කිහිපයක් පුරා මෙම ලැව්ගිනි අවදානමට මුහුණ පා සිටිති.
ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 6 දෙනෙකු මරණයට පත්වී තිබේ.
නිවාස සිය ගණනක් ද ලැව්ගිනිවලින් විනාශ විය.
-226-
(බීබීසී ඇසුරෙනි)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය දුමාරයකින් වැසී යයි