ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරීන් සිව් දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවත් කිරීමට ගිය පොලිස් නිළධාරීන් පිරිසක් වෙත එම මාර්ගයේම ගමන් ගත් ලොරි රථයක් කඩා පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇත.
සිද්ධිය අතරතුර මෝටර් රථයේ රියදුරු පලාගෙස් ඇතැයි ද ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇතැයි ද පොලිසිය කියයි.
අනතුර සිදුකිරීම සම්බන්දයෙන් ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බවත් ඔහු තුවාල ලබා සිටීම හේතුවෙන් මේවනවිට රෝහල් ගතකර ඇති බවත් පොලිසිය පවසයි.
වික්ටෝරියා ප්‍රාන්ත පොලිස් ප්‍රධානි පවසන්නේ මෙය ප්‍රාන්ත පොලිස් ඉතිහාසයේ සිදුවූ ශෝචනීයම සිද්ධියක් බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඕස්ට්‍රේලියාවේ රිය අනතුරකින් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට