IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඕස්ට්‍රේලියානු ස්වදේශකයෝ ඓතිහාසික සමුළුවක

(බී බී සී පුවත් ඇසුරිණි)

ඕස්ට්‍රේලියාවේ වාසය කරන ස්වදේශික ඕස්ට්‍රේලියානු ජන කණ්ඩායම් 200ක පමණ නායකයන් හා නියෝජිතයන් මධ්‍යම ඕස්ට්‍රේලියාවේ උලුරු නුවරට රැස්වී ඓතිහාසික සමුළුවක් පවත්වන බව වාර්තා වේ. 

තමන් ඕස්ට්‍රේලියාවේ පළමු ආදිවාසීන් බව රූපාත්මකව හඳුනාගැනීම මෙම තුන්දින සමුළුවේ ප්‍රධාන අරමුණක් බව එය සංවිධානය කරන ස්වදේශික නායකයෝ පවසති. මෙවැනි ස්වදේශික කණ්ඩායම් 200කට වැඩි ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවේ වාසය කරන නමුත් ඕස්ට්‍රේලියානු රජය ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිළිගැනීමකට ලක්කරන්නේ නැත. 

පිළිගැනීමක් ලබාගැනීම සඳහා අවශ්‍ය හොඳම ක්‍රමය සම්බන්ධව එකඟතාවයකට පැමිණෙන බවත්  ජාතික වශයෙන් ප්‍රථම වරට ඇතිකරගන්නා මෙම  ගිවිසුම පදනම් කරගෙන දේශපාලන නායකයින් වෙත වාර්තාවක් ලබාදීමට නියමිත බවත් ආදිවාසීහු පවසති.

 

(085)



අදහස් (0)

ඕස්ට්‍රේලියානු ස්වදේශකයෝ ඓතිහාසික සමුළුවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site