අඟහරු ග්‍රහයා මතුපිට ඇමෙරිකන් ජනපති බරක් ඔබාමාගේ මුහුණේ හැඩරුවට සමාන පාෂාණයක් ඇතැයි නාසා විද්‍යාඥයන් අඟහරු ගවේසණයට යැවු ‘ස්ප්රිට්‘රොබෝ රෝවරය ඡායාරූපයක් පරීක්ෂා කිරීමේදී සොයාගත් බව විදඥයෝ කියති.
මීට පෙර ද අඟහරු මතුපිට මිනිස් මුහුණ ආකාරයේ පාෂාණ තිබුණු බවට තොරතුරු වාර්තා විය. (ඩේලිමේල්)
2025 නොවැම්බර් මස 04
433
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2199
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔබාමා වගේ ගලක් රතු තරුවේ
චන්ද්‍රසිරි Friday, 05 December 2014 08:11 AM
ෂුවර් එකටම ළඟදිම කාටුන් එකක් පළවෙයි පත්තරේක අපේ කෙනෙකුත් පටලලා (බ)
රොෂාන් Friday, 05 December 2014 08:32 AM
පුදුමයි ඒත් ඇත්තයි.(හේ)
ඉනෝකා Friday, 05 December 2014 04:20 PM
මොකද්ද මේ කතාව (දී)
අමල් කමල් Saturday, 06 December 2014 01:16 PM
හොයාගන්නෙත් අරුම පුදුම පාසාන. මෙහේ අත දරුවෝ ජයවේවා කියනවා. එහේ ඔබාමාගේ මූණ රතු ග්‍රහයාගෙලු. ඇමරිකාවෙ ජනාධිපති හිල රී කිලින්ටන් හිටියනම් රතු ග්‍රහයාගේ හිලරිගේ වගේ මූනකුත් තියෙයි නේද? (දී)
කුමාර Monday, 08 December 2014 05:35 AM
ඇත්ත කතාව (නි)
මොහමඩ් Friday, 05 December 2014 05:20 PM
බන්දුලගේ කතාව නම් නියමයි (නි)
ඉන්සාර් Friday, 05 December 2014 06:24 PM
ඔබාමා ඔපකරලා වගෙයි (නි)
ප්‍රනාන්දු Thursday, 04 December 2014 10:03 PM
නැද්ද අපේ රටේ කාගෙවත් කටවුට් එකක් වගේ දෙයක්? (නි)
ශාන්ත Friday, 05 December 2014 08:27 PM
නැද්ද මාතර බත්කඩයක් වගේ එකක් හමුවෙලා? (නි)
සුරියප්පෙරුම Friday, 05 December 2014 03:24 AM
මම හිතන්නේ ඔහු මිට ආත්ම ගණනකට කලින් අඟහරු පාලනය කල බවට මේක හොඳ සාක්ෂියක් (ම)
සංක Friday, 05 December 2014 02:58 PM
ඒ ගමන මොකද්ද ඒ (දී)
ජයත් Saturday, 06 December 2014 10:36 AM
නැහැ ශාන්ත, මාතර මොන පාටද කියලවත් දන්නේ නැති උදවිය හැමතැනම" මාතර බත් කඩ "දාන නිසා (අපි ) දැන් "මාතර " බත් කඩ දැමිල්ල නවත්තල හුඟක් කල් ! (නදී)
බන්දුල ද සිල්වා Thursday, 04 December 2014 03:10 PM
පරිස්සමෙන් ඕවා ලියන්නේ අපේ නායකයන්ගේ හැඩ රුව තියෙන ඒවා හදලා හොරෙන් හරි ගිහින් දාන්න බැරි නැහැ! මොකද ඡන්දෙකුත් හෙට අනිද්දට තියෙන නිසා.(හේ)