IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


ඔබාමා ජයට ඇමෙරිකා වීදි පුරා පී‍්‍රතිඝෝෂා - සැණකෙළි

දෙවන වරට ඇමෙරිකා ජනපති ලෙස තේරී පත් වූ ජනපති බැරැුක් ඔබාමාගේ ජයග‍්‍රහනයට සුබපැතුම් එක්කරමින් දහස්ගණන් ඇමෙරිකානුවෝ පෙරේදා(7) නිව්යෝර්ක් නුවර ටයිම්ස් චතුරස‍්‍රයට රැස්ව පී‍්‍රතිඝෝෂා කළහ. නිව්යෝර්ක් නගරයට අමතරව ඔබාමාට බහුතර බලයක් හිමිකර දුන් කැලිෆෝනියා, පෙන්සිලිවේනියා, වර්ජිනියා, වොෂින්ටන් යන ප‍්‍රාන්තවල සහ ඉලිනොයිස්, මිචිගන් සහ විස්කොන්සින් යන ප‍්‍රාන්තවල බාල මහලූ සෑමදෙනාම සිය නායකයාගේ ජයග‍්‍රහනය උත්කර්ෂවත් අන්දමින් සැමරූ බව වාර්තා වේ. දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව ඩිමොක‍්‍රටික් පාක්ෂික ජනපති අපේක්ෂකයකු දෙවැනි ධූරකාලය සඳහා තේරී පත් වූ මුල් අවස්ථාව ලෙස ඔබාමාගේ ජයග‍්‍රහනය ඉතිහාසයට එක් වෙයි.



අදහස් (0)

ඔබාමා ජයට ඇමෙරිකා වීදි පුරා පී‍්‍රතිඝෝෂා - සැණකෙළි

චාමික ] Sunday, 11 November 2012 12:17 PM

ඔබට සුභපැතුම් (දී)

:       0       0

nalaka Sunday, 11 November 2012 12:05 PM

ඔබ නියම නායකයෙක්

:       0       0

අනුර Saturday, 10 November 2012 08:05 PM

සුභපැතුම්

:       0       0

නුවන් Sunday, 11 November 2012 02:48 PM

ඔබ නියම නායකයෙක්

:       0       0

අයිවන් Sunday, 11 November 2012 10:33 PM

ඇයි බිල් ක්ලින්ටන් 2 වැනි පාරට තේරුණේ දිමොක්රෝටික් පක්ෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. (නි)

:       0       0

හර්ෂණ Sunday, 11 November 2012 03:18 PM

අපිත් කැමතියි ඔබට

:       0       0

ආශා Friday, 09 November 2012 12:50 PM

සුබ පැතුම් (ස)

:       0       0

ලාල් Sunday, 11 November 2012 09:50 AM

ජයවේවා....

:       0       0

දුමින්ද Saturday, 10 November 2012 11:05 AM

සුභපැතුම් ඔබට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 409 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 856 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site