IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඔබාමාත් නෝනට බයයිලු

ඇමරිකාවේ වත්මන් ජනාධිපති බරක් ඔබාමා බිරිඳට බය බව ලෝක ප‍්‍රසිද්ධියේ පවසා තිබෙන බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගි වෙමින් සිටි බරක් ඔබාමා එක්සත් ජාතීන්ගේ නිලධාරීවරයකු වන මියානා කියායි සමග සුහද පිළිසඳරක නිරත විය. දීර්ඝ කාලයක් තිස්සේ දුම් පානයට පුරුදුව සිටි තමා අවුරුදු හයකින් දුම්වැටියක් නොබීමයි. එයට හේතුව බිරියට ඇති බය බවත් ජනාධිපතිවරයා, කියායි සමග සිනා සෙමින් පවසා තිබේ.

එවෙලේ එහි විවෘත වී තිබූ මයික‍්‍රෆෝනය නිසා මෙම සුහද පිළිසඳර ලොව පුරා සජීවීව විකාශය විය. මේ වෙලාවේ ඔවුන් වෙත කැමරා එල්ල වී තිබෙන බවත් ඔවුන් දැන සිටියේ නැත.

ජනාධිපති, මියායිගේ දුම් පානය කිරීමේ පුරුද්ද ගැන විමසූ අවස්ථාවේදී මෙම සංවාදය ආරම්භ වීය. මොවුන් දෙදෙනා හාවඩ් විශ්ව විද්‍යාලයේ එකට උගෙනගත්හ.

 



අදහස් (0)

ඔබාමාත් නෝනට බයයිලු

නන්දා Wednesday, 25 September 2013 08:52 PM

ඉදලා හිටලා ඇත්ත කියනවා.(නදී)

:       0       0

හේරත් Thursday, 26 September 2013 12:24 AM

කොහොම හරි කමක් නැහැ, පපුව හොදින් තබා ගන්නවා නම්? (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 26 September 2013 12:58 AM

ධවල මන්දිරයට පත්ව එන ජනාධිපතිවරුනට ජනතාව අතරට යනවිට හැසිරෙන ආකාරය කතා කරන ආකාරය පිළිබද පන්ති පවත්වා දැනුවත්වීම් කරනවා කියලා මම අසා තිබෙනවා.ඒ සදහා වෙනම ගුරුවරුන් සිටිනවාලු.එසේ තියෙද්දී මෙසේ ප්‍රකාශ කිරීම ලජ්ජා සහගතයි.මීට වැඩිය වගකීම්සහගත වියයුතුයි (නි)

:       0       0

ඉදුනිල් Thursday, 26 September 2013 07:09 PM

එහෙනම් අපි කව්ද? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහගේ Friday, 27 September 2013 07:31 AM

දිසානායක මහත්තයා ධවල මන්දිරයේ ජනාධිපති උපදේශක ලෙසට නම් කළා නම් හොඳ නැද්ද? නව සීලන්ත වීරයා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site