සිරියානු රජයට අනුයුක්ත පරිගණක විශේෂඥයන්ගෙන් සැඳුම්ලත් ‘සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව’ ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමාගේ ට්විටර් සහ ෆේස්බුක් වෙබ් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී ඒවායේ කටයුතු අවුල් කර ඇතැයි වාර්තාවේ.
සිරියානු අර්බුදයේ දී ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ සිරියානු රජයට නොව, කැරැලිකාර පාර්ශ්වයටය.
ඔබාමාගේ ට්විටර් සහ ෆේස්බුක් වෙබ් පිටු නැරැඹීමට ගිය අයට ඔබාමාගේ විස්තර වෙනුවට දකින්න ලැබී ඇත්තේ සිරියානු අර්බුදය සම්බන්ධයෙන් සකස් කළ වීඩියෝ දසුන් පෙළකි.
කෙසේ නමුත් ට්විටර් සමාගම වෙනුවෙන් එහි ප‍්‍රකාශක ජිම් පෝසර් පවසා ඇත්තේ, ජනපති ඔබාමාගේ ට්විටර් ගිණුම කඩාකප්පල්වී නොමැති බවය.
2025 නොවැම්බර් මස 04
7
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1995
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1552
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔබාමාගේ ෆේස්බුක් ගිණුම කඩාකප්පල් කරලා
රූපවතී Thursday, 31 October 2013 11:23 AM
පෙරේරා සොයුර,ඔයා ඒ අහිංසකයට සමච්චල් කළා නේද? (නි)
ශිරෝ Thursday, 31 October 2013 11:42 AM
ඔබාමාගේ ට්විටර් සහ ෆේස්බුක් වෙබ් ගිණුම් වලට අධි ආරක්ෂාවක් දාල තිබිලා නැද්ද ? ට්විටර් සහ ෆේස්බුක් සමාගම් ඔක්කොම තියෙන්නේ අමෙරිකවෙනේ. (ස)
පැංචි Thursday, 31 October 2013 09:00 PM
අම්මපා! එයාත් ෆේස්බුක් ගිණුමක් පටන් අරගෙන... (නි)
ඉන්දු - ලන්ඩන් Thursday, 31 October 2013 01:54 PM
ඒක නේන්නම් විශේෂ ආරක්ෂාවක් දාගෙන තියෙන්න තිබුනේ. වීදුරු ගෙවල් වල ඉඳගෙන අනුන්ට ගල් ගහන්න හොඳ නැති බව ඔබාමා දන්නනේ නෑ වගෙයි... (ස)
මධූ Thursday, 31 October 2013 02:24 PM
ෆේස් බුක් එක කඩා කප්පල් උනාට වෙන දේවල් කඩා කප්පල් වෙලා නෑ නොවැ! (ස)
ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 31 October 2013 02:30 PM
ඒ පාර අසාද් ධවල මන්දිරයෙන් කෑමක් කන්න හදනවා වගේ? කොහොම හරි කවුරු හරි අසාද්ට විරුද්ධව මොනවා හරි කරාවි. මොකද කරපු පව් වලට වන්දි ගෙවන්න වෙනවනේ. (ස)
හරූන් අන්සාර් Thursday, 31 October 2013 08:27 AM
අසාද් කුහක ගති ඇති කෙනෙක්. මේ කරන අපරාදවලට එයාට හොදට පලදේවි.(නදී)
පෙරේරා Thursday, 31 October 2013 09:25 AM
අනේ එහෙමද? රුප නෝනා මොනවට අඬනවද? (ස)
නසාර් Thursday, 31 October 2013 03:54 PM
මේක දෙවියන්ගේ කැමැත්ත. (ස)