ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා තරුණ වියේදී ඕස්ටේ‍්‍රලියා ජාතික තරුණියකට පෙම් කළ බවට තොරතුරු අතුළත් විශේෂංග ලිපි පෙළක් ‘බැරැුක් ඔබාමා ද ස්ටෝරී’ යනුවෙන් මේ දිනවල ඇමෙරිකාවේ වැනිටි ෆෙයාර් නමැති සුප‍්‍රසිද්ධ ඕපාදුප සඟරාවේ පළවේ. පාඨකයන් අතර අතිශයින් ජනපි‍්‍රය වී ඇති එම ලිපි පෙළ රචනා කරන්නේ ඬේවිඞ් මාරේනිස් නැමැති කතුවරයායි. ඊට පාදක වී ඇත්තේ එම ඕස්ටේ‍්‍රලියා ජාතික තරුණිය වන ග්විනවියේ කුක්ගේ රහස් දින පොතයි. ඔබාමා සහ කුක් අතර පේ‍්‍රම සම්බන්ධයක් පැවැතියේ 1980 දශකයේදීය. ඒ වනවිට කුක් සහ ඔබාමා 20 හැවිරිදි වියේ පසු වූ බවත් ඔවුන් දෙදෙනා ඉතා සමීපව ඇසුරු කළ බවත් එම විශේෂංග ලිපියේ අන්තර්ගත වී ඇත. කුක්, එවකට ඇමෙරිකාට පැමිණි සිටි ඕස්ටේ‍්‍රලියා තානාපති නිලධාරියකුගේ දියණියක බව ද පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔබාමාගේ පරණ පෙම් කතාව ‘වැනිටි ෆෙයා’ ඕපාදුප සඟරාවේ
අලිබබා Friday, 04 May 2012 01:31 PM
ඔහොම ගියොත් පරිප්පු තමයි කන්න වෙන්නේ.
මධුශාන් Wednesday, 16 May 2012 06:40 AM
මරුනේ