IMG-LOGO

ඔබාමාගේ නැන්දයි දූරු දෙන්නයි හරිම ඇණලු

 මේ දිනවල චීනයේ සංචාරයක යෙදෙන ඇමරිකා ජනපති ආර්යාව වන මිෂෙල් ඔබාමා හා ඇයගේ මව හා දුවණියන් දෙදෙන බලා කියා ගැනීම මහත් හිසරදයකැයි ඔවුන් නැවතී සිටින බීජිං නුවර චඕයෑන්ග් හෝටලයේ සේවකයෝ කියති.

බීජිං නුවර ඇති ඉහළම පහසුකම් වලින් සපිරි හෝටලක් වන වෙස්ටින් බීජිං චඕයෑන්ග් හෝටලයේ රාත්‍රියකට ඩොලර් 8350 ක් වැය කිරීමට සිදුවන සුපිරි පැලැන්තියටම වෙන්වූ විසල් හෝටල් කාමරයක් මිෂෙල් ඔබාමා ඇතුළු සාමාජිකයින්ට වෙන් කර තිබේ.

ජනපති ආර්යාව පැමිණි දිනයේ සිට ඇයගේ ආරක්ෂක නිලධාරීන් හෝටලයේ පාලනය සියතට ගෙන ඇතැයිද සෝපාන ක්‍රියාකරවීමේ සිට හෝටලයට ඇතුළු වන පුද්ගලයින් පිළිගැනීම දක්වා සියලූ කටයුතු කරන්නේ ඔවුන් යැයිද සේවකයෝ කියති. මෙනිසා තමන්ගේ වැඩ රාජකාරි හරිහැටි ඉටුකිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිඛෙන්නේයැයි ඔවුහු පවසති.

ජනපති ආර්යාව සැළකූ විට ඇය ඉතා මිත්‍රශීලී තැනැත්තියක් වුවත් ඇයගේ මව ඉතා සැර පරුෂ තැනැත්තියක් යැයිද ඇය නිතරම බලා සිටින්නේ කුඩා හෝ වැරැද්දක් සිදුවන තෙක් සිට තමන්ට දොස් පැවරීමට බව සේවකයෝ කියති.

මිෂෙල් ඔබාමාගේ පැමිණීම හෝටලයේ නවාතැන් ගෙන සිටින අනෙක් පුද්ගලයින්ටත් කරදරයක් වී ඇති බව සදහන්වේ.ඔවුන් නිතරම කාමරයෙන් කාමරයට මාරු කිරීමට ඇයගේ ආරක්ෂක නිලධාරීන් කටයුතු කරන බව සේවකයෝ පවසති.

ඇමරිකා ආරංචි මාර්ග පවසන්නේ මිෂෙල් ඔබාමාගේ චීන සංචාරය දේශපාලනික වුවමනා එපාකම් පිරිමැසීමට වඩා දෙරට අතර වඩා හොද මිතුරු වාතාවරණයක් ඇතිකිරීම මුල් කරගෙන සිදුවන්නක් බවයි.චීන මාධ්‍යයද මිෂෙල් ඔබාමාගේ පැමිණීම ඇමරිකා හා චීන සබදතා නව මාවතකට ගෙන යනු ඇතැයි වාර්තා කරනු දැක ගත හැකි වුනි.



අදහස් (0)

ඔබාමාගේ නැන්දයි දූරු දෙන්නයි හරිම ඇණලු

මැටිල්ඩා Saturday, 29 March 2014 09:06 AM

අනේ ඉතින්, අපියි කියලා මොනවා කරන්නද? (නි)

:       0       0

බිමල් Sunday, 23 March 2014 11:25 PM

ඔන්න මම නම් නොවෙයි කියුවේ නැති නම් ඒකටත් මාව අල්ලා ගනී (දී)

:       0       0

පහන් Tuesday, 25 March 2014 08:01 AM

බියෝන්සේට කියන්න මොනවහරි සහනයක් කරලා දේවි. (නදී)

:       0       0

ගයාන් Sunday, 23 March 2014 11:51 PM

අපේ රටෙත් ඔහොම තමා.(නදී)

:       0       0

අසෝකා Friday, 28 March 2014 05:34 PM

දිසා, ඒ ඔය ගෙදර ඉන්නකොට විතරයි. මොකද නැත්නම් ඔයාගේ කරච්චලෙන් බේරෙන්න බැහැනේ. (අ)

:       0       0

සුහානා Saturday, 29 March 2014 08:04 PM

කාට උනත් නැති දෙයක් හම්බ උනාම හරිම අගේනේ (දී)

:       0       0

ශාන්ති Monday, 24 March 2014 01:16 AM

අනේ ඇයි ඔයාල එයාලට බනින්නේ.(නදී)

:       0       0

දර්ශනී Friday, 28 March 2014 03:01 AM

සාමාන්‍යයෙන් අැමෙරිකානුවන්ට නිතරම අනුන්ගේ වැරදි බලන්න තමයි පුරුදු ! (නි)

:       0       0

කමල් Monday, 24 March 2014 09:01 PM

ඕවා ඔහොම තමයි (දී)

:       0       0

හේළි Friday, 28 March 2014 09:08 AM

මේක මට විතරක් වෙන දෙයක් නෙවෙයි, ඔබාමටත් වෙලා.(නදී)

:       0       0

බණ්ඩාර Monday, 24 March 2014 11:05 PM

හදුනා ගතහොත් ඔබාමා [ගේ නැන්දම්මා]....(අ)

:       0       0

චන්දි Friday, 28 March 2014 12:50 PM

හරියට නිකන් අපේ ලේලි එයාගේ අම්ම වගේ මෙලෝ රහක් නැහැ.(නදි)

:       0       0

දිසා Wednesday, 26 March 2014 06:37 AM

මෙන්න එකටත් එක්ක අපේ එක්කෙනයි ,දරුවෝ තුන් දෙනයි ,කොච්චර හොදයිද ?...දෙනදේ කාලා වෙනදේ බලාගෙන ඉන්නවා ..බලන්න කොයි තරම් හොඳයිද කියල .(අ)

:       0       0

රණතුංග Sunday, 30 March 2014 03:14 PM

ඔබාමා ආර්යාව චීනයට නිවාඩුවක් ගත කරන්න ආවයි කියලා, චීනය ඇමරිකාවත් සමඟ වැඩි සබඳකම් ඇති කර ගනියි කියලා නම් හිතන්න අමාරුයි. (නි)

:       0       0

ශක්ති Saturday, 29 March 2014 04:48 PM

චීන පාලකයෝ ඇමරිකාවට ගියාමත් ඔහොම නටන්න දෙයිද? ඇමරිකන් රූපවාහිනී වැඩසටහන් වල කියන්නෙම ලෝකෙන්ම උතුම් බලවත් ජාතිය එයාල කියලයි. ඔහොම ඉඩ දුන්නම මානේ වැඩි වෙනවා. එයාල කරන අපරාධ වල හැටියට අනිත් රටවලට කරදර නොකර අමරිකාවේම හිටිය නම් ඉවරනේ නේද? (නදී)

:       0       0

රණතුංග Monday, 24 March 2014 02:17 PM

නැන්දම්මලා කොහොමත් ඇණ තමයි. (ස)

:       0       0

සූරිය Saturday, 29 March 2014 05:08 PM

ඔබාමාගේ ගෑනි හොඳ වෙලාවට එහෙ ඉපදුනේ. ලංකාවේ ඉපදුනා නම් කසාදයක් බඳින්න වෙන්නෙත් නැහැ. මොන එකකට මිනිසු මේ ගෑනි ලස්සනයි කියනවද මන්ද..(අ)

:       0       0

ධම්ම Monday, 24 March 2014 03:07 PM

ඔය සෙට් එක එකට එකතු උනාම ඇණම තමයි. මං කිව්වේ ඔය ඥාති සම්බන්ධය තියෙන සෙට් එක. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ග්‍රීසියට භූමිකම්පාවක්
2025 මැයි මස 14 32 0

ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 447 1

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්
2025 මැයි මස 14 53 0

විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව


බ්‍රිතාන්‍ය අගමැතිගේ පවුලේ නිවස ගිනි අරන්
2025 මැයි මස 14 31 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස


යානය බිම දැම්මට රුසියාව චෝදනා
2025 මැයි මස 14 81 0

මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 2604 4

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1380 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1592 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site