සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපීය ඔටුවන්ගෙන් 90%කට පමණ කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සෞදි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
වෛරසය ඇති ඔටුවන් සමග මීටරයක් දුරින් සිටින අයකුට එය වැළඳීමේ අවදානමක් ඇති බවත් ඔටුවන් සමග සිටින පුද්ගලයින් මගින් රෝගී ලක්ෂණ නොපෙන්වා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද රෝගය වැළඳීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය බලධාරිහු කියති.
සෞදියේ අල් හසා ප්‍රදේශයේ ඔටුවන්ගෙන් 50%කට පමණ වෛරසය වැළඳී ඇතැයිද තරුණ ඔටුවන්ගෙන් වෛරසය ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් ඇතැයිද නව එන්නතක් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වී ඇතැයිද සඳහන්වේ.
මැදපෙරදිග ස්වසන සින්ඩ්‍රෝමය හෙවත් මර්ස් නමැති හුස්ම ගැනීමේ අපහසුව ඇති කරන පෙනහලු ආසාදන වෛරසයක් වන මෙය සෞදි අරාබියේ 1000 කට පමණ වැඳී ඇති බවත් 388 දෙනෙක් මියගොස් ඇති බවත් කියති.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔටු ලෙඩේ සෞදිය හොල්ලයි
සෙනරත් Thursday, 05 March 2015 06:28 PM
දුමින්ද, ඔටුවන් බලාගන්නා අය කියන්නේ කකුල් දෙකේ ඔටුවන්ට තමයි. (අ)
නුවන් Wednesday, 04 March 2015 04:38 PM
දෙවියෝ කෝප වෙලා! (ස)
දුමින්ද Tuesday, 03 March 2015 02:56 AM
ඔය ලෙඩේ අපි වගේ කකුල් දෙකේ ඔටුවන්ටත් හැදේවිද ? (නදී)
නිශාන්ත චන්දන Tuesday, 03 March 2015 07:14 AM
මේ වගේ ලෙඩ මවන්නේ මොකෝ ? (නදී)