
දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, සිරදඬුවම් විඳින, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපතිවරයා වීම සඳහා අයදුම් කර ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තාන මාධ්‍ය මේ බව වාර්තා කළේ ඉම්රාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂය එ් බව ඔවුන්ග් එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ තහවුරැ කිරීමෙන් පසුවය.
ඉම්රාන් ඛාන්, කුලපති ධුරයට පත් වුවහොත් එම විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත්වන ආසියානු සම්භවයක් ඇති පළමු පුද්ගලයා ඔහු වනු ඇත. ඉම්රාන් ඛාන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආදි විද්‍යාථියකු ද වෙයි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1584
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
490
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඔක්ස්ෆර්ඩ් කුලපති වෙන්න ඉම්රාන් සූදානම්