IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


එෆ්.බී.අයි. පරීක්ෂකයෝ ට‍්‍රම්ප්ගේ නිවසට කඩා වදිති

ෆ්ලොරීඩාවේ පිහිටි තම මන්දිරයට, එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් කණ්ඩායමක් කඩා වැදී සෝදිසි කළේ යැයි ඇමෙරිකා​වේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.

ෆ්ලොරීඩාවේ ඇත්තේ ට්‍රම්ප්ට අයත් ‘මාර්-අ-ලාගෝ’ මන්දිරයයි. එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් ‘මාර්-අ-ලාගෝ’ මන්දිරයට කඩා වැදී සෝදිසි කිරීම් කළේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් තමන්ට කිසිදු පැහැදිලි කිරීමක් ලැබී නැති බව ද හිටපු ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත.

මේ අයුරින් නිවාසවලට කඩා වැදීම් සහ වැටළීම් සිදුවන්නේ තුන්වැනි ලෝකයේ රටවල බවත්, ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනය මෙවැනි පහත් තත්ත්වයකට වැටීම ගැන තමන් කනගාටු වන බවත් ට‍්‍රම්ප් පෙන්වා දී ඇත.

(රොයිටර්)



අදහස් (0)

එෆ්.බී.අයි. පරීක්ෂකයෝ ට‍්‍රම්ප්ගේ නිවසට කඩා වදිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site