IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එලොව ගිහින් මෙලොව එයි

බ්‍රසීලයේ මහා මාර්ගයක දී වාහනයේ රෝද දෙකට මැදිවී යළි එලියට ආ දරුවකු ආශ්චර්යයකින් මෙන් කිසිඳු අනතුරකින් තොරව බේරී ඇති අතර කාන්තාවගේ පාදයක් තුවාල විය.    

මිත්තනිය හා මහාමාර්ගයේ  යද්දී  මේ අනතුර සිදු විය.

ආරක්ෂිත කැමරාවක මේ අනතුර සටහන් විය.

 



අදහස් (0)

එලොව ගිහින් මෙලොව එයි

සජී Monday, 27 January 2014 02:10 AM

වාසනාවන්ත දරුවෙක් ඔබට දෙවිපිහිටයි.(නදී)

:       0       0

උපාලි Wednesday, 29 January 2014 04:17 PM

වසනාවන්ත අම්මයි දරුවයි . බුදුන් සරණි ඔයාලට. (අ)

:       0       0

ඉන්දික Monday, 27 January 2014 06:00 PM

මට එක විශ්වාස කරන්න බැහැ. හොඳට බැලුවොත් පේනවා රෝදේ පොඩි ළමයාගේ බෙල්ල උඩින් යනවා. එතකොට කොහොමද ඔහොම ඉන්නේ? (අ)

:       0       0

සිරියලතා Monday, 27 January 2014 09:25 AM

මෙන්න මේවට නම් ආශ්චර්ය කියලා කියන්න පුළුවන්. (නි)

:       0       0

දයා අලහාකෝන් Sunday, 26 January 2014 12:45 PM

ආස්චර්‍යයක්. පෙර පිනකි.(නදී)

:       0       0

නිව්ටක් තෙබුවන Sunday, 26 January 2014 01:39 PM

කොහොම වුනාද කියලා හිතාගන්න බැහැ.(නදී)

:       0       0

දිලිප් Monday, 27 January 2014 11:08 AM

පුතා ඔබට ජේසු පිහිටයි (අ)

:       0       0

සනත්- දෝහා Monday, 27 January 2014 10:55 PM

අනේ ඇති මේ දරුවාගේ අත පය නොකැඩි බේරුනා. අත්තම්මට මොකද දැන් ? බෙහෙත් දාලද. මොනවා කරන්නද පුතේ අපිත් හරි බයෙන් ඉන්නේ මේ ප්‍රයිවෙට් බස් මාමලට.(නදී)

:       0       0

දනූ Tuesday, 28 January 2014 03:46 PM

ඔබ දෙපලටම ඉක්මන් සුවය දෙවි පිහිටයි.(නදී)

:       0       0

දුෂ්‍යන්ත Wednesday, 29 January 2014 09:28 AM

මෙතන ප්‍රතිචාරා දාලා තියෙන අයට මේ වගේ දෙයක් වුනාම තේරෙයි.(නදී)

:       0       0

සිරියලතා කෙන්යා Tuesday, 28 January 2014 01:02 AM

ඇදහිය නොහැකි සිදුවීමක්, ඔබ දෙපලටම ඉක්මන් සුවය දෙවි පිහිටයි.(නදී)

:       0       0

රජින්ද Sunday, 26 January 2014 05:48 PM

පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා.... දරුවට අනතුරක් නොවෙන්න ප්‍රධානම කාරණාව තමයි. දරුවා යට වෙන්නේ නවත්තල තිබුණු වාහනයට වීමයි. (දී)

:       0       0

සනත් Wednesday, 29 January 2014 01:56 PM

ඇත්තටම පුදුමයි.කාරයේ ඉස්සරහ රෝදය ළමයාගේ බෙල්ල උඩින් යනවිටම කාරයේ පසුපස රෝදය බැම්මෙන් පල්ලට වැටෙන නිසා කාරයේ බඳ පොලවේ වදින විට ඉස්සරහ රෝදය එසවෙයි ළමයාගේ ඔලුවට හානි නොවන්නේ ඒ නිසයි අනේ වාසනාවන් . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site