IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


එබෝලා බටහිර අප්‍රිකාව වෙලා ගනී

එබෝලා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ ගණන 4000 ඉක්මවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

නවත ම වාර්තා අනුව 8376 ට වෛරසය ශරීරගත වී ඇත. මරණ සංඛ්‍යාව 4024 කි. වැඩිපුරම පැතිර ඇත්තේ බටහිර අප්‍රිකාවේ ගිනියාව, ලයිබිරියාව හා සියරා ලියෝන් රවලය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ සෞඛ්‍ය සේවකයන් 233ට වැඩි පිරිසක් මේ රෝගයෙන් මියගොස් ඇති බවයි.

ලයිබිරියාවේ සේවය කළ ස්පාඤඤ හෙදියක්ද මෙම වෛරසය ශරීර ගතවීම හේතුවෙන් දැනට ප්‍රතිකාර ලබා ගනිමින් සිටි. ලයිබිරියාව දැනට සිදු වු මරණ සංඛ්‍යාව 2316 කි.



අදහස් (0)

එබෝලා බටහිර අප්‍රිකාව වෙලා ගනී

අබ්දුල් Wednesday, 15 October 2014 07:32 AM

මේ වෛරසය ව්‍යාප්ත නොවන්න ක්‍රමයක් හොයා ගන්න.(හේ)

:       0       0

නේහා Wednesday, 15 October 2014 10:27 AM

මේ වෛරසයට පිළියමක් හොයා ගන්න හැකි ඉක්මනින්.(හේ)

:       0       0

ඉසුරන්දි Monday, 13 October 2014 08:48 AM

අම්මෝ ගන්න එපා.පේනවනේ ඩෙංගු නිසා විදින දුකක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 413 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2186 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1657 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site