එබෝලා වෛරසය ආසාධනය වීමෙන් මියගිය සංඛ්‍යාව 3,000 ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිදානය පවසයි. දැනට රෝගය වැළඳී ඇති පිරිස 6,500කි.
බටහිර අප්‍රිකාවේ රටවල්වල පැතිරයන එබෝලා වෛරසයේ වැඩිම බලපෑමට නතුව ඇත්තේ ලයිබීරියාවයි. එහි පුද්ගලයන් 1,830 ක් දැනටමත් මියගොස් ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ නොවැම්බර් මාසයවන විට එබෝලා ආසාධිත සංඛ්‍යාව 20,000 ඉක්මවීමට ඉඩ ඇති බවයි. මේ වෛරසය ආරක්ෂාවට ද තර්ජනයක් විය හැකි බව පසුගිය දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී සාකච්ඡාවට ගෙන තිබිණි.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එබෝලා තව වැඩිවේ
ජයන්ත Sunday, 28 September 2014 06:09 AM
කට මැද දොඩවන ඇමරිකාවටවත් තාම මේකට විසදුමක් දෙන්න අනේ පව් (දී)