දකුණු කොරියාවේ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සඳහා මුහුණු ආවරණ අවශ්‍ය නොවනු ඇතැයි එරට රජය පවසයි.
දකුණු කොරියාවේ එන්නත්කරණ වැඩසටහන වේගයෙන් සිදුවෙමින් පවතින අතර දකුණු කොරියානුවන් තව තවත් එන්නත් ලබා ගැනීමට උනන්දු කිරීමක් ලෙස රජය මෙසේ පවසා ඇතැයි ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මුහුණු ආවරණ අනිවාර්ය කළ නීතිය ඉවත් කිරීමට කොරියානු රජය සූදානම් වන්නේ ජූලි මාසයේ සිටය.
නීතිය ඉවත් කළත් පොදු ප්‍රවාහන සේවා භාවිත කරද්දී සහ පොදු ස්ථානවල ගැවසෙද්දී, මුහුණු ආවරණ පැලදින්නේ නම්, එය ආරක්ෂාවක් බව සෞඛ්‍ය අමත්‍යාංශය පැහැදිලි කර ඇත.
සෝල්හිදීය (රොයිටර්)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
එන්නත් ලබාගත් අයට මාස්ක් ඕනෑ නෑ