බ්‍රිතාන්‍ය පොලිස් ඉතිහාසියේ ප්‍රථම වරට පොලිස් කොමසාරිස්වරුන් 41 දෙනකු මහජන ඡන්දයෙන් තෝරා ගැනීමේ ඡන්ද විමසූම බ්‍රහස්පතින්දා (15) පැවැත්වේ. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරුන්ගේ රජය නොබෝදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් පනත අනුම මෙම ඡන්ද විමසීම පැවැත්වේ. එංගලන්තයේ හා වේල්සයේ දිස්ත්‍රික්ක 41ක මෙම ඡන්දය පැවැත්වීමට නියමිතය. ප්‍රධාන පක්ෂ කිහිපයක් දැනටමත් තම නියෝජිතයන් ඉදිරිපත් කර ඇතත් ඊට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන්නෝද සිටිති. කොමසාරිස්වරුන් පත් කිරීමේ දී මෙතෙක් පැවැති ක්‍රමය වූයේ පළපුරුද හා සේවා දක්ෂතාවයන් අනුව කලාපවල පොලිස් ප්‍රධානීන් රජය විසින් පත් කිරීමයි.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එංගලන්තයේ පොලිස් ලොක්කන් ඡන්දෙන්
හේරත් Thursday, 15 November 2012 04:43 PM
ලංකාවත් එක්ක බලද්දී ඕවත් වැඩද? (නි)
අජිත් Thursday, 15 November 2012 05:12 PM
දයා, මතක් කරලා දුන්නට බොහොම පින්. (නි)
දයා, සෞදියේ සිට Thursday, 15 November 2012 02:17 PM
කරන්න පුළුවන් , එහෙම කලොත් දන්නවනේ ඊලඟට වෙන දේ..... (ස)
අජිත් Thursday, 15 November 2012 08:11 AM
අනේ අපේ රටේ ඕවා කරන්න බෑනේ (ස)