IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


එක්සත් ජනපද රාජ්‍ය ලේකම් බංගලාදේශයේ සංචාරයක

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පේ මහතා සංචාරයක් සඳහා  අද බංගලාදේශයට පැමිණියේය.

මෙම සංචාරය ඔහුගේ බටහිර ආසියා සංචාරයේ කොටසක් ලෙස යෙදී ඇත.

මෙම බංගලාදේශ සංචාරයේදී ඔහු  ඉරාක අගමැති අදෙල් අබ්දුල් මහාදී  මහතා බැග්ඩෑඩ් නුවර දී හමුවීමට නියමිතය. 

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ඉරාක පාර්ලිමේන්තු කතානායක ඇතුළු නිලධාරීන්ද හමු වනු ඇත.

ඇමරිකානු යුධ භටයන් සිරියාවෙන් ඉවත් කිරීමට ඇමරිකානු ජනාධිපතිගත් තීරණය ගැනද මෙහිදී අවධානය යොමුවනු ඇත.

 

(63226)



අදහස් (1)

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් බංගලාදේශයේ සංචාරයක

රවින් Thursday, 10 January 2019 02:51 PM

බංගලා දේශයටත් අපල කාලයක් ලබලා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 778 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site