IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


එක්සත් ජාතීන්ගේ මහලේකම් යේමන - හවුති සාකච්ඡාවලට

යේමන් රාජ්‍ය සහ හවුති කැරැලිකරුවන් අතර හෙට ස්වීඩනයේදී  පැවැත්වෙන  සාකච්ඡාවලට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වන අන්තෝනියෝ ගුටේරස්  සහභාගී වනු ඇත.
 
එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සාම සාකච්ඡා සඳහා මැදිහත් වී ඇත්තේ දේශපාලන විසදුම් මත දෙපාර්ශවය අතර සමඟිය ඇති කිරීමේ බලාපොරොත්තුවෙනි.
 
ජනාධිපති අබ්ද් රබූහ් මන්සූර් හදීගේ ආණ්ඩුව සහ  හවුති කැරලිකරැවන් සමඟ  ප්‍රධාන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. 
 
වත්මන් රාජ්‍ය සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් බලාත්මක කරන ලද හමුදාවකින් බලාත්මක කර ඇත.
 
මෙය ලෝකයේ දරුණුම මානුෂික අර්බුදයක් වන අතර  මිලියන 14 පමණ මිනිසුන් පීඩාවන්ට මුහුණ දෙති.
 
එසේම විනාඩි 10 කට වරක්  වැලැක්විය හැකි හේතු වලින් එක් දරුවෙකු  මිය යයි.
 
 
(63226) 



අදහස් (0)

එක්සත් ජාතීන්ගේ මහලේකම් යේමන - හවුති සාකච්ඡාවලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 770 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site