IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


උපත් පාලනයත් පිළිකා ගෙන එයි

ගැබ් ගැනීම වළක්වන ඖෂධ පෙති පාවිච්චියට ගන්නා කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමට සියයට 50ට වැඩි අවධානමක් ඇතැයි පර්යේෂකයන් විසින් තහවුරු කැර ඇත. 

මේ පෙතිවල ඊස්ට්‍රජන් හෝමෝනය බහුලව අඩංගුවීම එවැනි තත්ත්වයක් ඇතිවිමට හේතුවක් බව ඔවුහු පෙන්වාදෙති. ඊස්ට්‍රජන් හෝමෝනය අඩු ප්‍රමාණයක් ඇති පෙතිවර්ගවලින් පිළිකා සෑදීමේ අවධානම අඩු බව ද තහවුරු වී ඇත.

සියැටල්හි ෆ්‍රේඩ් හචිංසන් පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානය මේ පර්යේෂණය සිදුකැර ඇති අතර එහි නායකත්වය දරා ඇත්තේ වෛද්‍ය එලිසබෙත් බීඩර් මහත්මියයි. ඇය ඒ සම්න්ධයෙන් මෙසේ පවසයි. 

‘‘ අපි කාන්තාවන් 23,000 ක් මේ පර්යේෂණයට උපයෝගී කරගත්තා. පරීක්ෂණය අනුව පෙනීගිය දෙයක් තමයි උපත් පාලන පෙතිවලින් පිළිකා සෑදෙන බව. මේ ගැන අපේ කාන්තාවන්ගේ වැඩි අවධානයක් යොමුවිය යුතුයි. නමුත් කියන්න කණගාටුයි මේ වනවිට බ්‍රිතාන්‍යෙය් පමණක් කාන්තාවන් ලක්ෂ තිහක් පමණ මේ අවධානම සහිත පෙති පාවිච්චි කරනවා. “

canser 1406851616620_Image_galleryImage_Woman_having_breast_scree



අදහස් (0)

උපත් පාලනයත් පිළිකා ගෙන එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site